Ma Nigga අමල්_බ්‍රෝ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    51745107_10162180895815377_3694770011798241280_n.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,865
    113

    ඇත්තටම මාර තාර්කිකයි මචන්. කොහොම උනත් එහෙම බැලුවොත් ගොඩක් ආයතන වල වැඩ කරන අය එහෙම වෙයි. අඩුම තරමෙ පන්සලේ ඇබිත්තියාටත් ඕක ගැලපෙයි. මොකද දැන් කාලෙ ඉන්න හාමුදුරුවෝ උනත් වංචා දූෂණ වලට සම්බන්ධයිනෙ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අසරණ වුනහම මිනිස්සුන් ගෙන් ආතල් ගන්න එපා බං:frown:
    මිනිස්සු වුනහම කුඩු පොඩ්ඩක් ගහල ගංජ පොඩ්ඩක් ගහල ඉන්න ඔනි:yes:
    මිට අමල්..
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    :yes::yes:
    Awulak na ewatath hariyanna Dubai policiyen liyai nonstop.
    #MashaAllah
    #AmalVsAllah

    රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මුන්ව ලංකාවට ගෙන්න ගෙන කොහොමහරි අමලව ස්ටේජ් එකකටත් නග්ගල සිංදුවකුත් කියල තමයි නවත්තන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    :rofl::P Sri Lankan Niggas chilling on rooftop:yes::yes:
    අසරණ වුනහම මිනිස්සුන් ගෙන් ආතල් ගන්න එපා බං:frown:
    මිනිස්සු වුනහම කුඩු පොඩ්ඩක් ගහල ගංජ පොඩ්ඩක් ගහල ඉන්න ඔනි:yes:
    මිට අමල්..
    :rofl::P:P

    රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මුන්ව ලංකාවට ගෙන්න ගෙන කොහොමහරි අමලව ස්ටේජ් එකකටත් නග්ගල සිංදුවකුත් කියල තමයි නවත්තන්නේ
    :yes::yes::yes:
    මුහුද ට වයිෆයි දුන්නෙ කවද්ද :shocked:
    බිත්තර දාන්න බීච් එකට ආපු වෙලාවෙ පොනිලගෙ ප්‍රී වයිපයි එකෙං ලයික්ස් එක දාන්න ඇති. :yes:
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔන්න බලපන් අපේ ලංකාවේ නියෝජිතයෝ ගිහින් මෙයාලව බේරාගෙන ලංකාවට අරගෙන ආවේ නැතිනම් .ඊට පස්සේ පොඩි ට්‍රයල් එකක් තියලා සියලු චෝදනා වලින් නිදොස් කොට මුදා හරින් නැද්ද කියලා .

    :P:rofl:
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo

    රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මුන්ව ලංකාවට ගෙන්න ගෙන කොහොමහරි අමලව ස්ටේජ් එකකටත් නග්ගල සිංදුවකුත් කියල තමයි නවත්තන්නේ

    අනිවා :yes: