Maa aadaraniya.....

DiGiTaL_ACE

Member
Nov 30, 2009
24
0
0
31
In front of my PC
N(නිව්ටන්) පිහිටයි!

මා ආදරණීය.....

ඔබ එවූ ලිපිය පැටගෝනියා කාන්තාරයේ සුළන් කාදනයකට හසුව තිබී සොයා ගන්නා ලදී. අපගේ ආදරය මෙතරම් කටුක බව මට දැනුනේ ෆුජිමා ගිනි කන්ද තරණය කරන විටයි. අප අතර අති බැදීම හරියට Human and Oxigen Gas අතර ඇති බැදීම තරම් ප්‍රභල වන අතර මරියානා ආගාධය තරම් ගැඹුරුය. නමුත් අපගේ මේ ආදරය කිසියම් මොහොතක නිරිත දිග මෝසම් සුළඟට අසු වීමට ඉඩ ඇති බව චාල්ස් ඩාවින්චිගේ පරිනාමවාදය නම් ලිපියේ සඳහන්ව තිබුනි. මම එම ලිපියද පැටගෝනියා කාන්තාරයේ සුළන් කාදනයකට හසුව තිබීයදී පසුදා සොයාගන්නා ලදී. අපගෙ ආදරය මෙසේ පෙම් හසුනකට සීමා වේයැයි මීට පෙර සියැටෙල් ද මා සමඟ ප්‍රකාශ කර ඇති අතර ඕම් කීවේ සන්නායක නැමැති කාචය තුලින් ධාරාව නැමැති කාලය ගලන විට LOVE නැමැති ප්‍රතිරෝධය ඉවත්කල යුතු බවයි. එම නිසාම ඕම් පසුදා අනෝතත්ත විලේ නාමින් සිටින විට හිමාලයෙන් වැටී මිය ගියේය. මමද අනෝතත්ත විලේ නාන නිසා මාගේ ආදරය සබන් බෝලයක ඇතුළු කර ඔබ වෙත නිරිත දිග මෝසම් සුළඟ දිගේ පාකර එවමි.

මීට,
............

REPOST nam zorry!
+rep denna amathaka karanna epaa honde!..