Maaara Case ekak.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machan mam next week badinawa. Kellage periods patan ganne edaata kiyahanko. eki Doc kenek allala beheth wagayak gaththa periods pahu karaganna. Tablets wagayak. eth eya ewa bonna bayai. mita kaling ewaa bila nehelu. Doc kiyala oluwe kekkuma wage dewal ethi wenawalu. Monwa unath Neketh thiyena dawase periods hedunoth keling innawath beri nisa tablets bonawa kiwwa. Sathiyak bonna thiyei. Umbalage wife latath mehema wela thiyeda :confused: awlak nedda mewa gaththata :sorry:
     
    :baffled::baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    දීල ඇත්තේ මිතුරි වගේ එකක්
    බොන්න කියපන් බන් ලංකාවේ ගෑනුන්ගෙන් බාගෙකට වඩා ඕවා බොනවනේ
    ඔය හොඳට ඉන්නේ සේරම ..
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    දීල ඇත්තේ මිතුරි වගේ එකක්
    බොන්න කියපන් බන් ලංකාවේ ගෑනුන්ගෙන් බාගෙකට වඩා ඕවා බොනවනේ
    ඔය හොඳට ඉන්නේ සේරම ..

    :P:P
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Take YASMIN! ඒක birth controlling pills like මිතුරි. Baya wenna deyak ne. :)
    Mithuri wage eka digata ganna kiyapan. Hemadaama එකම time ekata. Wedding eken passe nawaththapan. Birth controlling vidiyata use karanava nam digatama use karanna wenava. :)
    For more details PM me ;)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machan mam next week badinawa. Kellage periods patan ganne edaata kiyahanko. eki Doc kenek allala beheth wagayak gaththa periods pahu karaganna. Tablets wagayak. eth eya ewa bonna bayai. mita kaling ewaa bila nehelu. Doc kiyala oluwe kekkuma wage dewal ethi wenawalu. Monwa unath Neketh thiyena dawase periods hedunoth keling innawath beri nisa tablets bonawa kiwwa. Sathiyak bonna thiyei. Umbalage wife latath mehema wela thiyeda :confused: awlak nedda mewa gaththata :sorry:

    ඒවා බිව්වට අවුල් යන්නේ නෑ මචං. බොන්න කොයන්න ඒ කෝස් එක හරියට. පැනඩීන් වගේ කාඩ් එකක් අරන් පල හනිමුන් එක දවසට. ඔලුව කැක්මක් ආවොත් බොන්න දෙන්න.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Wedding එක දවසේ කන්ඩ තියෙන කට්ට එක්ක ඔහොම එහෙකුත් set උනහම එපා වෙයි.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    ubala ithin badinna kiyalaya :rolleyes::rolleyes:
    ubalata koyinda mewwa :rofl::rofl:

    නෑ යකෝ මම සිරාවට කිව්වේ.. එක එක කේස්නම් අහලා තියෙනවා..ඒවුනාට වෙඩිං එකක් අස්සේ ඔය වගේ සීන් එකක් ආවාම අනාථයිනේ බං..:shocked:
    නැකත් වෙනස් කරන්නද? වෙඩිං එක කල් දාන්නද? ඔය ඔක්කොම අවුලක් නෑ කල් දා ගත්තා කියමුකෝ.. කටක් ඇරලා මනුස්සයෙකුට කොහොමද බං හේතුව කියන්නේ..:sorry:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    නෑ යකෝ මම සිරාවට කිව්වේ.. එක එක කේස්නම් අහලා තියෙනවා..ඒවුනාට වෙඩිං එකක් අස්සේ ඔය වගේ සීන් එකක් ආවාම අනාථයිනේ බං..:shocked:
    නැකත් වෙනස් කරන්නද? වෙඩිං එක කල් දාන්නද? ඔය ඔක්කොම අවුලක් නෑ කල් දා ගත්තා කියමුකෝ.. කටක් ඇරලා මනුස්සයෙකුට කොහොමද බං හේතුව කියන්නේ..:sorry:

    mewa wenwa ban mam wage ahanne nehe kawruwath :D