Maamla Legal Hai( netflix) ❤️‍🔥❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,798
    39,705
    113
    Homagama
    උබලාට වරුවෙන් බලලා ඉවර කරන්න පුලුවන් සිරා ආතල් නෙට්ෆ්ලික්ස් කතාවන් මේක.

    Maamla Legal Hai
    2024


    MV5BYjE1OTgxMjItNTkwZC00NWZkLWE0YWQtYWYxMTkwNDQ3MGI2XkEyXkFqcGdeQXVyMTE0MzQwMjgz._V1_QL75_UX500_CR0,0,500,281_.jpg
    උසාවිවල වෙන ඇත්තම සිද්ධි කොමඩිත් කලවං කරලා එක පෙළට දෙන කතාවක් මේක.
    මිට වඩා කියන්න ඕනාම නැ.
    විනාඩි 30 වගේ එපි 8ක් තියෙන්නේ.
    චුට්ටක් බලපං. උබලා ට මේක සිරාවට සෙට් වෙයි.