Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
maara minissu oiiii
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම o/l කරපු a/l කරපු කාලෙ ඉඳන් හිටපු යාළුවො දැන් එක එක තැන්වල කීප දෙනයි මුන ගැහෙන්නේ. බුකියේ කීපදෙනයි ඉන්නේ. මම සර්ච් කරල අපේ උන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දැම්මට මුන් ඇක්සෙප්ට් කරන්නෑ මොකද උන් දන්නව මම a/l ෆේල් වෙලා නන්නත්තාර වෙලා හිටියේ කියල. කොටින්ම කියනව නම් හෙන ලොකු ලයින්. එහෙම නැති උන් කීපදෙනයි හිටියේ. ඔය ලොකු ලයින් දාන ගොඩක් උන්ටත් ජොබ් නෑ

ලඟදි මම ජොබට ගිහාට පස්සේ ඒකෙ ඇතුලේ ගහපු ෆොටෝස් සෙට් එකක් දැම්ම, දාල බොස් වගේ ඉන්න කවර් ෆොටෝ , ෆ්රෙෆයිල් පික්චර් එකකුත් දැම්ම. දාල work in කියන තැනට වැඩකරන තැනත් දැම්ම. දාල දවස් ගානක් එක එක ෆොටෝස් දැම්ම කිට මරල ඉන්න. නත්තලට කරපු සැරසිලි අරව මේව එක්ක හෙන ලොට් එකක් දැම්ම

යකෝ මට දැන් හැම දාම වගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනව. කලින් යවපුව ඇක්සෙප්ට් වෙන්න අරන්. වෙනදා මම මෙලෝ දෙයක් දැම්මට බල්ලෙක්වත් ලයික් එකක් දාන්නෑ. ඒත් ලයික් කමෙන්ට්ස් දැන් එළට තියෙනව

ගොඩක් උන් මැසේජ් දානව අඩෝ උබව දැක්කෙත් නෑ බන්. දකින්නත් ආසයි අරව මේව  කෙල්ලොත් අහනව කොහොමද කියල

දැන් කොහොමත් මොකක් හරි දැම්මොත් කෙමෙන්ට් 15කට වඩා වැටෙනවාමයි. මටම හිතා ගන්න බෑ යකෝ. ඒ කියන්නේ මුන් මගේ ප්‍රොෆයිල් එක බලල තියෙනව  බැලුවේ කවුද කියල හොයාගන්න විදියක් නෑනේ  ගොඩක් උන් මගෙන් අහනව බැංකුවට පැනගත්තේ කොහොමද කියල

බලපල්ල මේවත් හොඳ පාඩම්. කිටමරල අතුගාන්න හරි කමක් නෑ රජයේ තැනක ජොබක් කරන කොට කලින් බල්ලෙක්ගානටවත් ගනන් නොගත්ත උන් ලඟට ඇවිත් හිනාවෙලා කතා කරන්නේ.

මේ දවස් කීපයට මගේ අම්මගෙන්ම ගොඩක් අය අහල තයෙනව ලඟපාත කොහෙද අර පුතා හැම දාම ජන්ඩියට ඇඳල යන්නෙ? ජොබ් එකක් කරනවද අරව මේව

ලඟපාත උන් පවා මට දැන් විරිත්තනව.

මුන් මහ කුහක බොරු හිනාවක් තියෙන සවුත්තු උන් කියල මම දන්නව  එක අතකින් මුන් මහ මෝඩයි. මොකෝ මම රස්සාවක් කරා කියල උන්ට මම සත පහක් දෙනවැයැ. ඒ උනාට ජොබකට යනකොට සලකන්නේ වෙනස් විදියට. මේ දවස් ටිකට මේ වෙනස සෑහෙන්න දැනුන. මට මුන් ගැන කලකිරීමක් අප්පිරියාවක් ඇති උනා බන්.

[QUOTE="AloneGuy90, post: 17642801, member: 513555"] [SIZE="3"]මම o/l කරපු a/l කරපු කාලෙ ඉඳන් හිටපු යාළුවො දැන් එක එක තැන්වල කීප දෙනයි මුන ගැහෙන්නේ. බුකියේ කීපදෙනයි ඉන්නේ. මම සර්ච් කරල අපේ උන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දැම්මට මුන් ඇක්සෙප්ට් කරන්නෑ මොකද උන් දන්නව මම a/l ෆේල් වෙලා නන්නත්තාර වෙලා හිටියේ කියල. කොටින්ම කියනව නම් හෙන ලොකු ලයින්. එහෙම නැති උන් කීපදෙනයි හිටියේ. ඔය ලොකු ලයින් දාන ගොඩක් උන්ටත් ජොබ් නෑ :lol::lol::lol: ලඟදි මම ජොබට ගිහාට පස්සේ ඒකෙ ඇතුලේ ගහපු ෆොටෝස් සෙට් එකක් දැම්ම, දාල බොස් වගේ ඉන්න කවර් ෆොටෝ , ෆ්රෙෆයිල් පික්චර් එකකුත් දැම්ම. දාල work in කියන තැනට වැඩකරන තැනත් දැම්ම. දාල දවස් ගානක් එක එක ෆොටෝස් දැම්ම කිට මරල ඉන්න. නත්තලට කරපු සැරසිලි අරව මේව එක්ක හෙන ලොට් එකක් දැම්ම :D යකෝ මට දැන් හැම දාම වගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනව. කලින් යවපුව ඇක්සෙප්ට් වෙන්න අරන්. වෙනදා මම මෙලෝ දෙයක් දැම්මට බල්ලෙක්වත් ලයික් එකක් දාන්නෑ. ඒත් ලයික් කමෙන්ට්ස් දැන් එළට තියෙනව :D ගොඩක් උන් මැසේජ් දානව අඩෝ උබව දැක්කෙත් නෑ බන්. දකින්නත් ආසයි අරව මේව :lol::lol: කෙල්ලොත් අහනව කොහොමද කියල :lol::eek::shocked: දැන් කොහොමත් මොකක් හරි දැම්මොත් කෙමෙන්ට් 15කට වඩා වැටෙනවාමයි. මටම හිතා ගන්න බෑ යකෝ. ඒ කියන්නේ මුන් මගේ ප්‍රොෆයිල් එක බලල තියෙනව :D බැලුවේ කවුද කියල හොයාගන්න විදියක් නෑනේ :( ගොඩක් උන් මගෙන් අහනව බැංකුවට පැනගත්තේ කොහොමද කියල :lol: බලපල්ල මේවත් හොඳ පාඩම්. කිටමරල අතුගාන්න හරි කමක් නෑ රජයේ තැනක ජොබක් කරන කොට කලින් බල්ලෙක්ගානටවත් ගනන් නොගත්ත උන් ලඟට ඇවිත් හිනාවෙලා කතා කරන්නේ. :lol::lol::lol: මේ දවස් කීපයට මගේ අම්මගෙන්ම ගොඩක් අය අහල තයෙනව ලඟපාත කොහෙද අර පුතා හැම දාම ජන්ඩියට ඇඳල යන්නෙ? ජොබ් එකක් කරනවද අරව මේව :lol::lol::lol::D:yes: ලඟපාත උන් පවා මට දැන් විරිත්තනව. :P:P:P මුන් මහ කුහක බොරු හිනාවක් තියෙන සවුත්තු උන් කියල මම දන්නව :yes: එක අතකින් මුන් මහ මෝඩයි. මොකෝ මම රස්සාවක් කරා කියල උන්ට මම සත පහක් දෙනවැයැ. ඒ උනාට ජොබකට යනකොට සලකන්නේ වෙනස් විදියට. මේ දවස් ටිකට මේ වෙනස සෑහෙන්න දැනුන. මට මුන් ගැන කලකිරීමක් අප්පිරියාවක් ඇති උනා බන්. :(:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom