Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
maara minissu oiiii
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පලවෙනි රස්සාවට ගියේ 1997 දී. ඒ වෙද්දී මා එක්ක AL පතියේ එකටම අවුරුදු දෙකක් එකට ඉඳපු අල්ලපු desk එකේ එකා තමයි මගේ අඹ යාළුවා උනේ.. AL කරන කාලෙත් මම මේ කියන යාළුවා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ දුප්පත්කම නිසා. තාත්ත අසනීප නිසා උන්ගේ ගෙදරට කිසිම ආදායමක් තිබුනේ නැහැ.

මම රස්සාවට ගිහින් මාස 3ක් යද්දී කොම්පැනිය ඇතුලේ වේකන්සියක් ඇවිත් මම මගේ අඹ යාළුවව සෙට් කරා ජොබ් එකට. ඒ ආදායමෙන් තමයි උන්ගේ මුළු පව්ලම ජීවත් උනේ. එක දවසක් මම තාත්තාගෙන් කොන්ඩෙ කපන්න කියල සල්ලි ඉල්ලගෙන ගිහින් මගේ යාලුවට බත් අරන්දීල තියනවා කඩෙන්. ඒ තරම් උන් දුප්පත්. එත් අලුත් රස්සාවෙන් දෙයියනේ කියල උන්ගේ පව්ලම කාල බීල ජීවත් උනා..

පස්සේ කාලෙක මම කොම්පැනියේ මට සිද්ද උණු අසාධාරණයක් නිසා රස්සාවෙන් අයින් උනා. ඊට පස්සේ ටික කාලයක් මට ජොබ් එකක් තිබුනේ නැහැ. රස්සාවක් කරන වයසේ දෙමාපියන්ගෙන් වියදමට සල්ලි ඉල්ලන්න බැරි නිසා මගේ ආර්ථිකේ අන්තිමට පිරිහුණා මේ මාස හයක් ගතවෙද්දී.

දවසක් හවස අපේ කොල්ලෝ සෙට් වෙන තැනට මම යනකොට කට්ටියම බොන්න යන්න සෙට් වෙලා. අවුරුදු ගානක් තිස්සේ මම පිහිට උන මගේ යාළුවා, මම ම රස්සාවට දාපු මගේ අඹ යාළුවා මට කිව්වා " මචන් අපි දැන් බොන්න යන්න සෙට් වෙන්නේ.. උඹට සල්ලි නැත්තම් එන්න එපා " කියල .. ඔන්න ඕකයි මචන්ලා යාළුකම් කියන්නේ.

එත් ගිය සිංහල අවුරුද්දට ඌට සල්ලි නැහැ කිව්වාම මම මෙහෙ ඉඳන් රුපියල් දහදාහක් යැව්වා.. අපි කරන දේවල් අපි අරන් යනවා.. උන් කරන දේවල් උන් අරන් යාවි...පවතින සාමාජ රටාව තේරුම් අරන් බුද්ධ දේශනාව තේරුම් අරන් ජීවත් උනාම හිත රිදවුම් මුකුත් නැහැ..

[QUOTE="polwattacom, post: 17644909, member: 114075"] [SIZE="4"]මම පලවෙනි රස්සාවට ගියේ 1997 දී. ඒ වෙද්දී මා එක්ක AL පතියේ එකටම අවුරුදු දෙකක් එකට ඉඳපු අල්ලපු desk එකේ එකා තමයි මගේ අඹ යාළුවා උනේ.. AL කරන කාලෙත් මම මේ කියන යාළුවා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ දුප්පත්කම නිසා. තාත්ත අසනීප නිසා උන්ගේ ගෙදරට කිසිම ආදායමක් තිබුනේ නැහැ. මම රස්සාවට ගිහින් මාස 3ක් යද්දී කොම්පැනිය ඇතුලේ වේකන්සියක් ඇවිත් මම මගේ අඹ යාළුවව සෙට් කරා ජොබ් එකට. ඒ ආදායමෙන් තමයි උන්ගේ මුළු පව්ලම ජීවත් උනේ. එක දවසක් මම තාත්තාගෙන් කොන්ඩෙ කපන්න කියල සල්ලි ඉල්ලගෙන ගිහින් මගේ යාලුවට බත් අරන්දීල තියනවා කඩෙන්. ඒ තරම් උන් දුප්පත්. එත් අලුත් රස්සාවෙන් දෙයියනේ කියල උන්ගේ පව්ලම කාල බීල ජීවත් උනා.. පස්සේ කාලෙක මම කොම්පැනියේ මට සිද්ද උණු අසාධාරණයක් නිසා රස්සාවෙන් අයින් උනා. ඊට පස්සේ ටික කාලයක් මට ජොබ් එකක් තිබුනේ නැහැ. රස්සාවක් කරන වයසේ දෙමාපියන්ගෙන් වියදමට සල්ලි ඉල්ලන්න බැරි නිසා මගේ ආර්ථිකේ අන්තිමට පිරිහුණා මේ මාස හයක් ගතවෙද්දී. දවසක් හවස අපේ කොල්ලෝ සෙට් වෙන තැනට මම යනකොට කට්ටියම බොන්න යන්න සෙට් වෙලා. අවුරුදු ගානක් තිස්සේ මම පිහිට උන මගේ යාළුවා, මම ම රස්සාවට දාපු මගේ අඹ යාළුවා මට කිව්වා " මචන් අපි දැන් බොන්න යන්න සෙට් වෙන්නේ.. උඹට සල්ලි නැත්තම් එන්න එපා " කියල .. ඔන්න ඕකයි මචන්ලා යාළුකම් කියන්නේ. එත් ගිය සිංහල අවුරුද්දට ඌට සල්ලි නැහැ කිව්වාම මම මෙහෙ ඉඳන් රුපියල් දහදාහක් යැව්වා.. අපි කරන දේවල් අපි අරන් යනවා.. උන් කරන දේවල් උන් අරන් යාවි...පවතින සාමාජ රටාව තේරුම් අරන් බුද්ධ දේශනාව තේරුම් අරන් ජීවත් උනාම හිත රිදවුම් මුකුත් නැහැ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom