maashup Nonstop එක

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා අද උදේ ෂා එෆ් එම් එකේ ගියා මිල්ටන් මල්ලවාරච්චි ගෙ සින්දු වගේකුයි හින්දි එවයි කලාවන් කරලා අලුත් මියුසික් වලට හදපු නන්ස්ටොප් එකක්..එක මම නෙට් එකේ හෙව්වා හම්බුනේ නෑ...තියන එකෙක් ඉන්නවා නං ලින්ක් එකක් එවපන්කෝ