Maath ekka NOOO Katha ban.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම කෙටියෙන්ම කියන්නම්..
    මේ ලෝකෙ ගොඩාක් දේවල් දෙන විදියට තමයි ලැබෙන්නේ..
    අනුන්ගේ දේවල් හදන්න කලින් තමන්ගේ දේවල් හදාගනිමු..
    උඹ හෙට ඉදන් ඔෆිස් එකේ උන් දැක්කම ගුඩ් මෝනින් කියපන්, කතා කරපන්,
    ජිම් එකෙත් තනියෙන් සෙට් එක ගහන එකෙක් ගාවට ගිහිල්ලා සප් කරලා ඌත් එක්ක කතාකරපන්,
    මිනිස්සුන්ගේ මූන බලලා හිනාවෙලා කතාකරපන්..
    කතා කරද්දි මූනෙ ප්‍රසන්න හිනාවත් තියාගනින්..
    ඕක ලේසියෙන්ම වෙනස් කරගන්න පුළුවන්
    බයවෙන්න එපා..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටත් ඔය අවුල කාලයක් තිබුන බන්.. දැන්නම් හරි. අවුරුද්දක් විතර මහන්සි වෙලා හොදට හිතල වැඩ කලා. දැන්නම් හරි මචන්..

    එක එක විදිහෙ සෙට් ඉන්නව මචන්. ඒ සෙට් වල විදිහට උන් එක්ක හිටියම උන් නිකන්ම ෆිට් වෙනව...

    අපේ සුපිරියටම බොන සෙට් එකක් ඉන්නව, හය දෙනෙක් විතර, මමනම් අරක්කු , සිගරට් මුකුත් බොන්නෙ නැ. හැබැයි උන් බොන්න සෙට් වෙනකොට මටත් කතා කරනව.. අනිවා උන් සල්ලි එකතු කරනකොට මමත් කීයක් හරි දානව, ගොඩක් වෙලාවට මම බයිට් ගේනව, ආතල් එකේ පැය දෙක තුනක් කියව කියව ඉන්නව..

    Film, tv series පිස්සො සෙට් ඉන්නව උනුත් එක්ක ඒ සම්බන්ධවම කතා කරනව මචන්.. එතකොට ඕක හරි යනව..

    තව ඔය වගේ ගොඩක් සෙට් ඉන්නව.. මතකතියාගන්න ඕනි දෙයක් තමයි අනික් සෙට් වලදි උබේ තනි මතේ ලොකු කරන්න යන්න එපා.. කවදාවත් උබ බිවුවෙ නැති උනාට බොන එකේ වැරදි කිය කියා ඇවිදින්න එපා, කවදාවත් අනුන්ගෙ වැරදි, අඩුපාඩු දැක්කට ඒව තව කෙනෙක් එක්ක කියල, විවේචනය කරන්න හොද නෑ..:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ ඔය දාද්දි මතක් උනේ මමත් ඔකේ comment එකක් දැම්මද කොහෙද... මේ මු නේ! :baffled:
    ඔය තියෙන්නේ හේතුව! :rolleyes:

    අර මුගේ බෝඩිමේ යාළුවා අනිවා හිත හොඳ නිහතමානී පොරක් වෙන්න ඕන. එකයි ඌට මුත් එක්ක ඉන්න පුළුවන් කම තියෙන්නේ. :yes:

    මම අඳුරන කෙල්ලෙක් ගේ මිනිහත් හෙන අලි ඔලුවක් තියන කට ඇරියොත් උගේ පම්පෝරිය ගහන අනිත් උන්ට හින්ට් පාස් කරන දෙකේ කොලේට දාලා ටෝක්ස් දෙන එකෙක්. ගෑනිත් එක්ක මාස 2ක් වත් හිටියේ නෑ. ගෑනිට එපාම උන මිනිහව. දැන් ඩිවෝස් වෙන්න ඉන්නේ... කලිනුත් එක කෙල්ලක් වත් උට හරියට ඉඳලා නෑ. වැඩිය යාළුවොත් නෑ. දැන් හිටපු යාලුවෝ ටිකත් නෑ. උගේ යහපතට මම කසාදෙ කඩා ගන්න එක නවත්තන්න ඕනෙවට නිකන් ටිකක් කතා කළා. ඌ දීපු පඬි ටෝක්ස් වලටයි කරපු වැඩවලටයි මටත් එපාම වෙලා ගියා. අන්තිමට ගෑනිත් නැති උනා. ඔය විදිහටම හිටියෙත් මුට වෙන්නෙත් ඔච්චරම තමයි. :dull:


    :yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට නම් පෙන්නන්න බෑ ඔය මිනිස්සු ගුඩ් මෝනින් එනම් මනම් කියනට,,,
    eyes contact උනාමත් awkward...

    h6F4CE04F
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් උබේ ලූක් එකට වෙන්නෙ ඔන බන්
    නැත්තන් උබ ඇවිදිනව කැතද?
    මොකක් හරි හේතුවක් කාලයක් යද්දි අනික්
    උන් දැන ගන්න නිසා ඔක වෙන්නෙ බන්.
    කට ගදත් ලොකුවටම බලපාන කේස් එකක් මචන්
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මට නම් ඔහොම seen එකක් නැ.ඔෆිස් එකේ ඔක්කොම වගේ පට්ට ෆිට්.අවුල තමා දැන් මට 30.කෙට්ටුයි උසයි කොන්ඩේ අඩු නිසා ද මන්ද කෙල්ලෙක් නැ..ඔෆිස් ඒවා talk උනත් අන්තිමට කියනවා යාලුවෙක් විදියට කථා කලේ නැතුව කැමැත්තක් නිසා නෙමේ ලු..school දවස් වල වත් කෙල්ලෙක් හිටියේ නැ..දැන් මානසිකව ගොඩක් අවුල් බන්
    මොකද කරන්නේ

    Any Idea...........
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    රැවුල nam mama hitanne nee prashnayak kiyala....epa karapu penuma tina untath kemati minissu innawa...unta tamai ayya kiyala minissu katakaranne...:P

    ube mood ake aulak athi ban....රැවුල wennanam beee....uba inna expression eka tamai...tawa uba nikan lokuwen wage inna porakda danne neee.....hena ali oluwen wage ekko nethnam uba adi mannayen inna ekek wage penaweti ...

    taraha wenna epa hituna dee kiwwa..mama dekala tinawa samahara un samajetama hate karagena inna wage eun...ubata kellongen lebena react kohomada:P

    true menna meka thama matath tiyenne
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,013
    4,058
    113
    Sri Lanka
    පාඩුවේ හිටපන් බන්... ඔය එකෙක් වත් ගෙදර උන්ට සලකන්නෙ නෑ උඹ නැති කාලෙක. ඒ හින්ද උන්ට ඕන මගුලක් කියන උඹ උඹේ වැඩේ කරගෙන හිටහන්... මමත් හලල තියෙන්නෙ සෑහෙන්න සෙට් එකක්.. :D