උබ අනුර කුමාර වගේ ඩයල් එකක්ද?මම ඇහුවේ මූණ එහෙම.එහෙනම් පොඩ්ඩක් ප්‍රියමනාපව හිටපන්.කළු උනාට කමක් නැහැ හිනා වෙලා හිටපන්.මේ වගේ ඉන්නේ නැතුව.
View attachment 72276

උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.
"හෙන පඬි" ඩයල් වලට, ලොකු කන් කියවන උන්ට, හැම වෙලේම අනිත් උන්ට හින්ට් පාස් කරන උන්ට, කුණු ලොබ උන්ට ඔය වගේ දේවල් වෙනවා.
අපිරිසිදු චාටර් උන්ට වෙනවා.
වෙන විදිහටක කිවොත් attitude වල අවුලක් තියන මැනස් නැති උන්ට බන් ඕක ගොඩක් වෙලාවට වෙන්නේ.
පෙනුම ගොඩක් වෙලාවට ඒ හැටි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
දැන් උඹ කියයි එහෙම නෑ කියලා. අපි කොහොමද දන්නේ!![]()
කඩ්ඩ බැරි එකා;22689592 said:enter->.....................................................................................................................................
ආවද ඇතුලට? එළ
උබ ජිම් යනවද? නෑ නම් පල එලියටඔව් ද? එහෙනම් මේ වැඩේ කරන්න එපා
උබ අවුරුදු බර ගානක් ජිම් ගියාට අවුලක් නෑ. අලුතෙන් ජිම් එකට එන උන්ට.
ඇඩ්වයිස් දෙන්න ගිහින් ඇනයක් වෙන්න එපා. ඒව දෙන්න මචං ඉන්ට්‍රක්ටර්ස්ල ඉන්නව. උබ ගිහින් නිකන් හීරෝ වෙන්න හදන්න එපා.උන්ට උන්ගේ පාඩුවේ උන්ගේ වැඩක් කරගන්න දීපන්. උබ උබේ වැඩේ කරගනින්.
ආදරේට කිව්වේ.... වාතයක් වෙන්න එපා මිනිස්සුන්ට.
කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් අන්න දීපන් ඒක තමයි මනුස්ස කම.
ගොඩක් ඔය අතර මගදි කඩන් පැනල ඇඩ්වයිස් දෙන උන්ට ඇත්තටම ඕන උදව් කරන්න නෙමේ. මොකක්දෝ මහ කාලකන්නි සතුටක්, තෟප්තියක් උන් ගැනම උන්ටම ඇති කරගන්න. මොකද සමහර පරන උන්ට රිදෙනව අලුත් එකෙක් ඇවිත් සෙල්ලම් කරනකොට උන්ට පුක නොදී.
අනිත් එක හොදට නෝට් කරපන්. ජිම් වල ඉන්න හොදට ඇග හදාගත්ත උන් ඕව කරන්නෙ නෑ. උන් ආව ගැහුව ගියා.
මේ ගොබ්බ ඇගක් තියෙන. නැත්නම් හෙන ස්කිනි ඩයල් තමයි රට වටේම තෙල බෙදන්නේ.
මට නම් පේන බෑ ඔය යක්කු.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=2කඩ්ඩ බැරි එකා;22724313 said:Nodakin uba wage hingannek. Yako dollar 12 wenne. Wena minihekge danumata mahansiyata garukarapan. Hama deyakma pinata ganna inna kalakanni. Thuk nodakin.
http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=4කඩ්ඩ බැරි එකා;22724347 said:ganno pakak $12 nathi higana ponsiyo meke dan inne. nodakin

හෙනයා;23267538 said:http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=2
http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=4
real life එකෙත් උබ මෙහෙම නම් ඉතින් ඔහොම වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි..

Maybe he's tryna show others that 12 bucks ain't shit to him?![]()

exactly
එක එකාට චරිත සහතික දෙන්න යනව නෙවේ.. ඒත් මේ යටින් තියන comment එක බලපන් කො.. ප්‍රශ්නෙ තියෙන්නෙ උගෙ ලගමයි බන්..
thread එක දාපු එකාට :
හිත රිද්ද ගන්න ඕන නෑ.. අර bruce wayne කාරයට ඇත්ත සිංහලෙන් කියන්න ගිහින් ඌ හිත රිද්ද ගත්ත.. දැන් වයිර බැදගෙනත් ඇති..
උබ රිද්ද ගන්න එපා..
උබේ කලින් මේකේ දාපු සේරම දේවල් බැලුවාම conclusion එක සරල බාසාවෙන් කියනව නම් 'ලොකු සීන් එක' 'අලි ඔලුව' එහෙම උන්ට බහුතරය මිනිස්සු කැමති නෑ..
මූනට හිනා උනාට යනකන් ඉදල කියන්නෙ අරූ හෙන ප*ය නේද බන්..
ඔව් බන් ඌ නිකං ලෝඩ් කියල හිතන් ඉන්නෙ ගොන් කැ*ය
මහ පණ්ඩිත ප*යෙක්.. ඔය වගේ ඒව තමයි..
ඒව අයින් කරගන්න උබේ පර්සනැලිටි එක ටිකක් ෆ්‍රෙන්ඩ්ලි විදියට වෙනස් කරගන්න පුළුවන් නම් ඕක හරි යයි..
උබේ ලගම වරද තියාගෙන අනිත් උන්ට බනින්න එපා..




හෙනයා;23267556 said:maybe![]()
අඩෝ මෙන්න උත්තර.,කරන්න ඕන දේ කියල තියෙනව හරියටම. මේක තමයි විසඳුම නමුත් එකෙක් වත් මේ ගැන Idea එකක් නැත්තේ මොකෝ කියල බැලුවේ.
එක එක එවුන් එක එක කතා කියනවා පර්සනලිටි අරකයි මේකයි, යාළුවො අඩු වෙන් ඉන්නේ එක හොදයි etc කියල. නමුත් ඒවා ඔක්කොම එකක්, මූගේ ප්‍රශ්නේ තව එකක් කියල මට තේරෙන්නේ.
උබට ඕක හරියටම මොකක්ද කියල හොයාගන්න ඕන නම්,
උබගේ බෝඩිමේ ඉන්න එකා ට කියපන්, GYM එකේ කොල්ලෝ සෙට් එකාගෙන් අහන්න කියල අරු කවුද බන්? ඌ මොනාද කරන්නේ අරකයි මේකයි කියල, ඌත් අඳුරන්නේ නැති එකෙක් විදිහට.
එතකොට GYM එකේ එවුන් කියයි හරියටම උන් උබ ගැන මොනාද හිතාගෙන ඉන්නේ කියල.
For an example, gym එකේ එවුන් උබේ බෝඩිමේ එකාට කිව්වොත් "ඌ හෙන අලි පුකෙන් බන් ඉන්නේ ආව දවසේ ඉදන් අපි එක්ක කිසි සද්දයක් නෑ. වගේ එකක් කිව්වොත්.. උබට තේරෙයි කොතනද අවුල කියල".
ඕක උබේ Life එකේ හැම තැනකටම බලපාන දෙයක්. ඉතින් උබ ටිකක් සීරියස් වෙලා අවුල මොකක්ද කියල හොයාගන්න Plan කරලා.
මටත් තේරෙන විදිහට හරියටම sure ක්‍රමය තමයි ඕක. අහල ඉවර වෙලා පොස්ට් එකක් දාපන් අපිටත්, උන් මොනාද කිව්වේ කියල
ඊටපස්සේ discuss කරන්න පුළුවන් අපිට Next Step එකේදී ඉතුරු ටික, හරි විස්තර දැනගෙන.
උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.

mama mage paduwe wadak keran inna nisa kattiya loku scene kiyala hithala thiyenne.. loku kamata kiwwa nemei.. owwa ganan ganna epa bang.. habai mama talk kerama ung fit wenewa. ung makiyanawa ung hithala thiyenne loku scene porak wage kiyala
awlakata nemei look eka nisa bayai. look eka kiyanne awl look ekak nemei mata thiyenneth.. nattan kello try keranna widiyak naane..
eeka amuthuma athal ekak...


loku kamata kiyanawa nemei..
හෙනයා;23267538 said:http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=2
http://www.elakiri.com/forum/showpost.php?p=22724347&postcount=4
real life එකෙත් උබ මෙහෙම නම් ඉතින් ඔහොම වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි..


