maathaa Film Trailer released @ Film Corporation
මචන් මෙන්න අවුරැදු ගානක් තිස්සේ ඇදි ඇදී තිබුණ මාතා film එක දැන් එන්න හදන්නේ... හොද දේවල් එන්නෙ ටිකක් කල් අරන්නේ.... යුද්දෙ ගැන ලංකාවේ කොච්චර පිල්ම් ආවත් මේ film එක ඒ හැම එකටම වඩා මේක විශේෂයි special effect අතින් උනත් shots, story එක මේ හැම අතින්ම හොද තත්වෙක තියනවා මං මේ කියන්නේ මං මේ footages kalin dakapu nisa.. film eka awama aniwa balapalla.. apith film ekata wada kara..
FILM SNAPS

Last edited: