mac and ios වල සිංහල ටයිපින්

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,249
    4,331
    113
    macbook එෙක් සිංහල ටයිප් කරද්දි ෙකාම්බුවත් එක්ක වඩන ටයිප් කරන්න අමාරුයි, ඔයාලට ෙප්නවා ඇති මම ෙම් ටයිප් කරන ටිෙකත් ඒ අවුල තිෙයනවා, යුනිෙකාඩ් ටයිපින් ගැන තමා මම ෙම් කතා කරන්ෙන්.... apple phone (ios) එෙකත් ෙහළකුරු වලින් ටයිප් කරන ෙකාට ෙම් ඉෂු එක තියනවා, උඹලා ගාව ෙම්කට දන්න ෙසාලුෂන් එකක් තියනව ද කිරියනි?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම මේ ටයිප් කරන්නෙ MacOS එකේ Inbuilt Phonetic keyboard layout එකෙන් (Sinhala - QWERTY කියලා තමයි keyboard settings වල තියෙන්නෙ)

    ඒකෙන් කොම්බුව පුලුවන් කෝම්බෙත් පුලුවන් සඤ්ඤකත් පුලුවං ඥානපාලත් පලුවන් බොජ්ඣංග වගේ ඒවත් පුලුවන්

    PS : ඕක වෙන්නෙ කොහොම ටයිප් කරාමද කියලත් දාන්න, Keyboard layout, tools etc
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට එහෙම අවුලක් නැහැ. ඩිෆොල්ට් කී බෝර්ඩ් එක යූස් කරන්නේ. තර්ඩ් පාර්ටි කී බෝර්ඩ් යූස් කරන්නේ ඇයි ඩිෆෝල්ට් එකෙන්ම සිංහල වලට ස්විච් වෙන්න පුලුවන් විදිහට කස්ටමයිස් කරන්න පුලුවන් කම තියෙද්දි?
     
    • Like
    Reactions: Emarald

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    macbook එෙක් සිංහල ටයිප් කරද්දි ෙකාම්බුවත් එක්ක වඩන ටයිප් කරන්න අමාරුයි, ඔයාලට ෙප්නවා ඇති මම ෙම් ටයිප් කරන ටිෙකත් ඒ අවුල තිෙයනවා, යුනිෙකාඩ් ටයිපින් ගැන තමා මම ෙම් කතා කරන්ෙන්.... apple phone (ios) එෙකත් ෙහළකුරු වලින් ටයිප් කරන ෙකාට ෙම් ඉෂු එක තියනවා, උඹලා ගාව ෙම්කට දන්න ෙසාලුෂන් එකක් තියනව ද කිරියනි?
    uba mac eketh helakuruda daala thiyenne?
     
    • Like
    Reactions: Emarald

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,172
    7,706
    113
    uba mac eketh helakuruda daala thiyenne?
    ඇයි මචං හෙලකුරු දැම්මේ :confused:
    helakuru ona ne sinhala type karanna.. ai sinhala typing dekka gaman helakuru kiyala guess karanne

    android walata google gboard or microsoft swift keyboard wala settings gihin languages download karagan puluwan
    windows/mac walath ehemai.. sinhala keyboard eka download karagn puluwan
     
    • Like
    Reactions: Emarald

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,201
    113
    37
    @ katubedda
    helakuru ona ne sinhala type karanna.. ai sinhala typing dekka gaman helakuru kiyala guess karanne

    android walata google gboard or microsoft swift keyboard wala settings gihin languages download karagan puluwan
    windows/mac walath ehemai.. sinhala keyboard eka download karagn puluwan
    ubata mol da?
    thred eka dapu eka dala thiyena eka kiyawapan ayemath.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,249
    4,331
    113
    uba mac eketh helakuruda daala thiyenne?
    na ban
    ඇයි මචං හෙලකුරු දැම්මේ :confused:
    puruddata .. kalin wada kale android wala, ekale gboard eke sinhala awe nane, helakuru walata purudu unu eka digatama giya, ita passe dan 4-5 years walata kalin ios walata maru unamath e purudda digatama aragena awa :confused:
    pissuda ban helakuru wage spyware da ganna. defaut keyboard eka support, poddak option wenas karanna thiyenne.
    mukuth bari adu kule unta thama okawath kara ganna bari..
    ado ado ehema kiyanna epa, :( default keyboard eke ios ekata ena language daganna puluwan kiyala danan hitiye na. dan naki ban. teenage kale wage dewal hoyala balanawa adui.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හෙලකුරු දාන්න එපා.
    ගුගල් ඉන්පුට් සිංහල දාගන්න
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,249
    4,331
    113
    සියලු කිරියන්ට ස්තූතියි, දැන් අගේට සිංහලෙන් කරදරයක් නැතිව ටයිප් කරනවා. :yes: 🙏🙏
     
    • Like
    Reactions: Janatha Jhon

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    මට එහෙම අවුලක් නැහැ. ඩිෆොල්ට් කී බෝර්ඩ් එක යූස් කරන්නේ. තර්ඩ් පාර්ටි කී බෝර්ඩ් යූස් කරන්නේ ඇයි ඩිෆෝල්ට් එකෙන්ම සිංහල වලට ස්විච් වෙන්න පුලුවන් විදිහට කස්ටමයිස් කරන්න පුලුවන් කම තියෙද්දි?
    singlish walin type pluwanda default keyboard eke?
     
    • Like
    Reactions: Emarald