https://github.com/sdasun/mac-wijesekaramacbook එෙක් සිංහල ටයිප් කරද්දි ෙකාම්බුවත් එක්ක වඩන ටයිප් කරන්න අමාරුයි, ඔයාලට ෙප්නවා ඇති මම ෙම් ටයිප් කරන ටිෙකත් ඒ අවුල තිෙයනවා, යුනිෙකාඩ් ටයිපින් ගැන තමා මම ෙම් කතා කරන්ෙන්.... apple phone (ios) එෙකත් ෙහළකුරු වලින් ටයිප් කරන ෙකාට ෙම් ඉෂු එක තියනවා, උඹලා ගාව ෙම්කට දන්න ෙසාලුෂන් එකක් තියනව ද කිරියනි?
Last edited: