mac book හෙල්ප්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,844
    17,008
    113
    Kottawa
    මොකද්ද යූස් කරන හාඩ් එක
    මම යූස් කරන්නෙ Samsung T7 SSD එකක්. ඒකෙ Usb 3.2 තියෙන්නෙ. හාඩ් එකත් එක්ක ආපු c to c කේබල් එක ගැහුවම ෆුල් ස්පීඩ් එනවා
    වෙන කේබල් ගැහුවම ඒ ස්පීඩ් එක එන්නෙ නැහැ. ෆුල් ස්පීඩ් සපෝට් කරන කේබල් එකකින් ගැහුවම හරි
    වින්ඩෝස් වලටත් එහෙම තමා ආපු කේබල් එකෙන් විතරයි ෆුල් ස්පීඩ් එන්නෙ අනෙක් කේබල් ඒ ස්පීඩ් එකට හදලා නැහැ
    එකම ප්‍රශ්නෙ මේකට ආපු කේබල් එක අඟල් 10ක විතර එකක්.

    man kiwwe HDD gana.. kohomath slow neh ithin SSD walata wada.. ekai man kiwwe difference ekak hodata therei kiyala HDD ekak use karaddi
     
    • Like
    Reactions: infernocus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    • Like
    Reactions: හෙනයා

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,384
    8,852
    113
    නෑ බන් ඌ කියන්නෙ external ඩිස්ප්ලේ 2ක්ම extend කරන එක ගැන
    ඩොක් එක ගහල ඒකට එක මොනිටරයක් ගහන්න පුලුවන් ඒක කිසි අවුලක් නැහැ

    හැබැයි තවත් මොනිටරයක් ඕන නං, ඩොක් එකේ තියන type c එකට තව HDMI Adapter එකක් හරි Type C මොනිටරයක් හරි ගහන්න බැහැ එහෙම external monitor 2ක්ම ඕන නං කෙලින්ම මැශින් එකේ තියන USB දෙකම යූස් කරන්න වෙනවා කියලා කියන්නෙ
    සාමාන්‍යෙන් ලැප් එකකට මොනිටර් 2ක් යූස් කරන එක ටිකක් rare සීන් එකක්නේ මේක 95%ක් දෙනාට අදාල නැහැ.
    Chanux m4 air review ekk damma bn. Eeke uge gawa gadget ekk thiyenw eken lap eth charge wenw poddk blpn. 1n practically denn pulywnne. Mge hp eka company eke deelathiyenne
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,136
    6,588
    113
    Chanux m4 air review ekk damma bn. Eeke uge gawa gadget ekk thiyenw eken lap eth charge wenw poddk blpn. 1n practically denn pulywnne. Mge hp eka company eke deelathiyenne
    passthrough chaging තියේ නං මොනිටරේ එක්ක චාජින් වැඩ බන්. මොනිටරේ එක්ක වෙන USB ගැජට් පුලුවන්
    මගේ ලඟත් එහෙම ඇඩැප්ටරයක් තියනවා

    අවුල තියෙන්නෙ එකම ඇඩැප්ටරේට මොනිටර්ම දෙකක් බැහැ. එක USB එකකින් ඇඩැප්ටර් දාල හරි කෙලින්ම හරි එක මොනිටරයයි පුලුවන්
    අමතර මොනිටර් 2ක් ඕන නං USB දෙකම යූස් කරන්න වෙනවා

    USB C එකේ ඇත්තටම display port out එකක් තියෙන්නෙ. ටෙක්නිකලි ඩිස්ප්ලේ පෝට් එකකකින් මොනිටර් කීපයක් පුලුවන්. daisy chain කරලා
    ඒකට ස්පෙශල් ඇඩැප්ටරයක් ඕන වෙයි
    නිකන් USB hub එකකින් ඒක කරන්න බැහැ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,008
    113
    Kottawa
    උදව් කරපු සැමට ස්තූතියි. M4 16/256 13.6 එකක් ගත්තා. දැනට නන් experience එක හොදයි.

    ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප

    The Office Party Hard GIF