Mac book M1 එකක් ගන්න

JanithLK

Well-known member
  • Sep 18, 2025
    274
    261
    63
    Mac book M1 ගන්න හොඳ තැනක් කියන්න guys... (8GB-256)
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    හදිස්සියක් නැත්නම් March වෙනකන් ඉන්න. ඊලග version එක release කරනකම්. එතකොට පරණ series තව ගණන් අඩු වෙනවා.

    මමත් ගියසතියේ Air M4 එකක් ගන්න උනා. මගේ කලින් තිබ්බ pro mid 2015 (2015 ගත්තේ) එකේ screen එක කැඩුනා වැටිලා. ඒක දානවට වඩා අලුත් එක ගන්න එක feasible හින්ද. නැත්නම් මමත් කොහොමත් Air M5 වගේ ගන්න හිටියේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    Air නං M1 එක තාම ඔෆීශිලි අලුතෙන් හදනවා ඒක ගන්න පුලුවන්
    ඇපල් සයිට් එකේ නැති උනාට හැම autorized reseller කෙනෙක්ම ඒක සෙල් කරනවා

    M1 pro නං ගන්න එපා ඒකට වඩා හැම අතින්ම M4/M5 air එකක් ගන්න එක හොඳයි