Mac Book Screen Protector and Skins

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අවුරුදු ගානක් තිස්සෙ මැක්බුක් යූස් කරනවා කවදාවත් ස්ක්‍රින් ප්‍රොටෙක්ටර් වත් ස්කින් වත් ගහලා නම් නැහැ
    කිසිම ඩැමේජ් එකක් වෙලත් නැහැ

    මෙන්න මේ වගේ බෑග් එකක් අරන් ඒකෙ දාල තමයි යූස් කරන්නෙ නැති වෙලාවට තියන්නෙ සහ ලැප්ටොප් බෑග් එකට දාන්නෙ, තාම ගත්තා වගේ තියනවා
    https://www.ebay.com/itm/Laptop-Not...=352599701576dabb87b9692b4afe80fc18cc0cde3d63

    ඩිස්ප්ලේ එකට මොනවත් කෙමිකල් වත් තද රෙදි ටිශු වගේ දේවල් වලින් අතුල්න්න එපා ඒකට ලැප් එකටම ලැබුනු රෙදි කෑල්ල යූස් කරන්න
    තද පැල්ලම් තියනවා නම් වතුර විතරක් බොහොම පොඩ්ඩක් දාල ලාවට අතුල්ලන්න
    ඔය ඩිස්ප්ලේ එකේ උඩ කෝටින් එකක් තියනවා ඒක පට්ටම තුනී එකක් තදට අතුල්ලද්දි වැලි කැටයක් අහු උනොත් හරි කෙමිකල් මොනවා හරි දැම්මොත් හරි ඒක ඩැමේජ් වෙනවා එහෙම උනොත් ඩිස්ප්ලේ එකේ කොලිටිය යනවා එලිය ගොඩක් තියන තැන්වලදි හරියට පේන්නෙ නැතිව යනවා

    ස්කින් ඕනම නම් හොද එකක් බලලා ගහන්න අපේ ඔෆිස් එකේ සමහර අය ගහල තියනවා හැබැයි කල් ගියාම ස්කින් එක බුරුල් වෙලා ලැප් එක ස්ලිප් වෙලා වැටෙන්න චාන්ස් එකක් තියනවා බාල ස්කින් වල
    ඔරිජිනල් ස්කින් එකක් ටිකක් ලොකු ගානක් වෙනවා මම හිතන්නෙ BT-Options එකේ දැකලා තියනවා
    UAG ලගෙ Rugged Skin තියනවා, මම ෆෝන් එකට එකක් දාල තියනවා ඒක නම් පට්ට කොලිටි
     
    Last edited:
    • Like
    Reactions: 0705741

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Generally MBP Retina screens are fine. But one particular model - circa 2015 had some issues with the anti reflective coating. Happened with two units, similar symptoms.
    I remember Apple replaced the screens under AppleCare. I don't recollect now which model it was, as I have disposed them after 3 years of use.
    As NEMISIS says do not try to clean it all the time.