Mac mini m4

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ගියාම ඒ වල prices බලල අප්ඩේට් එකක් දාන්නකෝ බ්‍රෝ.
    16gb ram තියෙන m3 එකෙයි m4 base එකෙයි ලොකුම වෙනසක් නැහැ.
    macbooks mehe lk walata wada wadi
    mini base model ekak 1.93k wage tax refund ekat ekka.
     

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    මමත් බලන් ඉන්නෙ mac mini M4 එකක් ගන්න.
    ThunderMac එකේ 215,000 කියල තියෙන්නෙ.

    ලගදි Australia වළ ඉදන් යාලුවෙක් එනව. පොරට කියල එහෙන් ගෙන්න ගන්න එක ලාබ වෙයිද?
    එහෙම කරොත් warranty/ apple care එහෙම මෙහෙන් claim කරන්න පුළුවන්ද?


    මචන් මෙතනට ගියොත් update එකක් දාන්න
    ------ Post added on Nov 14, 2024 at 3:00 PM
    Update :
    ThunderMac එකේ price එක 199,900යි දැං. ඉස්සරහට තව අඩුවෙයි කියල හිතනවද?
    https://thundermac.com/product/mac-mini-m4-ai-new/
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,842
    4,295
    113
    Sri Lanka
    I have my criticism for iphone but not for mac.
    MAC eke hardware patta. E experience eka supiri. Man game gahanne na. Issara nam gaming walata xbox use kale. Dan nam godak adui. Man macbook eka use karanne mage programming wada walata. Pattama reliable machine ekak.
     
    • Like
    Reactions: Musk99

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    මෙතන 269,000ක් පෙන්නව. හැබැයි list එකේ 199,000යි. 🤔
    ThunderMac නම් 199,900 තමයි ගාන. හැබැයි Backorder කියල තියෙන්නේ
    1000060882.png