Mac mini m4

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43

    Mac Mini M4 AI (NEW)​

    Rs215,000.00
    https://thundermac.com/product/mac-mini-m4-ai-new/

    16GB 256GB eka 215 ta aualk na ne , $599 eka komath

    "ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000." koheda mee price thibe ?
    ඔව් ඔයා ගාන නම් චුට්ටක් සාධාරණයි. :)
    ඉස්සරහට තවත් අඩු වෙයි. මෙතනට ගිහිල්ල බලන්න ඕනෙ. Thanks bro.

    මුලින් තිබ්බ search results වල තිබ්බෙ වැඩි price.
    Ispot, luxuryx
    මේ rooter එකේ නම් තියෙන්නෙ mac mini pro වගේ එකක් වෙන්න ඇති. 100000 - https://rooter.lk/products/mac-mini..._LBk1WQ2brJOBfxaKAqsu5cTUUp12bmS6bwe6aXK6OdMV
     
    Last edited:
    • Like
    Reactions: Musk99 and ieannet

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,665
    113
    Mac mini m4 එකක් usa වල usd 600. Student discount එක්ක usd 500. ඒ කියන්නේ රුපියල් 150 000.
    ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000.

    ලංකාවේ යුස්ඩ් intel macbook කුණු ගොඩවලුත් ලස්සෙට කිට්ටුවෙන් යන්නේ. ඔය පරණ macbook, laptop, thinkpads, වගේ e waste ඉම්පොට් කරන එක අඩු කරලා, මේ mac mini ලොට් එකක් රජයේ අනුග්‍රහයෙන්, අඩු tax එහෙකට, ගෙන්නන්න රජයට පොඩි අදහසක් දානවකෝ. මේකේ ඇති නේද දේශපාලනේ ලොකු අතු එහෙම.

    නැත්තන්, මේවා අඩුවට රටින් ගෙන්නන්න ක්‍රමයක් තියෙනවද? බරත් අඩුයිනේ.

    Mac බඩුවල ගණන් ටිකක් වැඩි උනත්, ලෙඩ එනවා ගොඩාක් අඩුයි. Durability, software support, power efficiency එහෙම ගොඩාක් වැඩියි.

    Game ගැහෙන්නෙත් නැති එකේ, desktop එක විකුණල මේකක් ගන්න හිතුනා
    ගනින් පකෝ දැන් කවුරු හරි තොට එපා කිව්වද
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ගනින් පකෝ දැන් කවුරු හරි තොට එපා කිව්වද
    මොකද කේන්ති ගිහිල්ල? චිල් එකේ ඉඳපන්කෝ.

    මන් හොයල බලන්නම්. ඒත් windows එපා වෙලා තියෙන්නෙ. Mac ට්‍රයි කරලා බලන්න හිතුනෙ එකයි
    ------ Post added on Nov 14, 2024 at 12:56 PM

    ara scurviya gena athe thapal ekath hoyala balanna. flight eke lankawata ena aya genne.
    🤔 මොකද්ද බ්‍රෝ ඒ ක්‍රමේ?
    ------ Post added on Nov 14, 2024 at 12:59 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,990
    113
    tracing Geo-location.. ... ...
    මන් හොයල බලන්නම්. ඒත් windows එපා වෙලා තියෙන්නෙ. Mac ට්‍රයි කරලා බලන්න හිතුනෙ එකයි
    ------ Post added on Nov 14, 2024 at 12:56 PM

    Mac Mini eka ganin. Aye windows diha harila balanne na gaming karanne nathnam..
     
    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    මමත් බලන් ඉන්නෙ mac mini M4 එකක් ගන්න.
    ThunderMac එකේ 215,000 කියල තියෙන්නෙ.

    ලගදි Australia වළ ඉදන් යාලුවෙක් එනව. පොරට කියල එහෙන් ගෙන්න ගන්න එක ලාබ වෙයිද?
    එහෙම කරොත් warranty/ apple care එහෙම මෙහෙන් claim කරන්න පුළුවන්ද?

    ඔව් ඔයා ගාන නම් චුට්ටක් සාධාරණයි. :)
    ඉස්සරහට තවත් අඩු වෙයි. මෙතනට ගිහිල්ල බලන්න ඕනෙ. Thanks bro.

    මුලින් තිබ්බ search results වල තිබ්බෙ වැඩි price.
    Ispot, luxuryx
    මේ rooter එකේ නම් තියෙන්නෙ mac mini pro වගේ එකක් වෙන්න ඇති. 100000 - https://rooter.lk/products/mac-mini..._LBk1WQ2brJOBfxaKAqsu5cTUUp12bmS6bwe6aXK6OdMV
    මචන් මෙතනට ගියොත් update එකක් දාන්න
    ------ Post added on Nov 14, 2024 at 3:00 PM
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මමත් බලන් ඉන්නෙ mac mini M4 එකක් ගන්න.
    ThunderMac එකේ 215,000 කියල තියෙන්නෙ.

    ලගදි Australia වළ ඉදන් යාලුවෙක් එනව. පොරට කියල එහෙන් ගෙන්න ගන්න එක ලාබ වෙයිද?
    එහෙම කරොත් warranty/ apple care එහෙම මෙහෙන් claim කරන්න පුළුවන්ද?
    ------ Post added on Nov 14, 2024 at 3:00 PM
    Applle care valid වෙන්නේ ගත්තු රටේදි විතරයිලු. ඒත් ඉතින් අඩුවට ගෙන්න ගන්න පුළුවන් නම් ඒක තමයි වාසිම. ඕස්ට්‍රේලියාවේ ගණන් වැඩිද දන් නෑ හැබැයි.

    මචන් මෙතනට ගියොත් update එකක් දාන්න
    ------ Post added on Nov 14, 2024 at 3:00 PM
    එල මන් කියන්නම්
     
    • Like
    Reactions: Musk99

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Mac mini m4 එකක් usa වල usd 600. Student discount එක්ක usd 500. ඒ කියන්නේ රුපියල් 150 000.
    ඒත් ලංකාවේ ඇත්ත ගාන - 270 000.

    ලංකාවේ යුස්ඩ් intel macbook කුණු ගොඩවලුත් ලස්සෙට කිට්ටුවෙන් යන්නේ. ඔය පරණ macbook, laptop, thinkpads, වගේ e waste ඉම්පොට් කරන එක අඩු කරලා, මේ mac mini ලොට් එකක් රජයේ අනුග්‍රහයෙන්, අඩු tax එහෙකට, ගෙන්නන්න රජයට පොඩි අදහසක් දානවකෝ. මේකේ ඇති නේද දේශපාලනේ ලොකු අතු එහෙම.

    නැත්තන්, මේවා අඩුවට රටින් ගෙන්නන්න ක්‍රමයක් තියෙනවද? බරත් අඩුයිනේ.

    Mac බඩුවල ගණන් ටිකක් වැඩි උනත්, ලෙඩ එනවා ගොඩාක් අඩුයි. Durability, software support, power efficiency එහෙම ගොඩාක් වැඩියි.

    Game ගැහෙන්නෙත් නැති එකේ, desktop එක විකුණල මේකක් ගන්න හිතුනා
    ලෙඩ නම් අඩුයි
     
    • Love
    Reactions: thrindo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Applle care valid වෙන්නේ ගත්තු රටේදි විතරයිලු. ඒත් ඉතින් අඩුවට ගෙන්න ගන්න පුළුවන් නම් ඒක තමයි වාසිම. ඕස්ට්‍රේලියාවේ ගණන් වැඩිද දන් නෑ හැබැයි.

    එල මන් කියන්නම්
    na apple care valid wenne region walata. phone walata ehemai. man pitin ganipu phone walata lankawen apple care aran thiyanawa

    computers walata region case eka adala nathi wennat puluwan but replace karanna unot shipping pay karanna wei.
    future world ekata call ekek dala ahapan.

    man lagadi UAE visit ekak danna inne, ehe M3 ewata patta offers thibba M4 release unata passe.
     
    • Love
    Reactions: thrindo

    nidarsha91

    Well-known member
  • Mac Mini eka ganin. Aye windows diha harila balanne na gaming karanne nathnam..
    දැන් ගේමින් කියන ඇඩ් වෙලා මචන්. දැක්කද උඹ? උන්ට තිබ්බ ලොකුම අවුල ඕකනෙ. සිලිකන් එකෙන් උන් ඒ දේත් කරන්න පටන් ගත්තා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    දැන් ගේමින් කියන ඇඩ් වෙලා මචන්. දැක්කද උඹ? උන්ට තිබ්බ ලොකුම අවුල ඕකනෙ. සිලිකන් එකෙන් උන් ඒ දේත් කරන්න පටන් ගත්තා.
    GPU eka powerful + Unified memory nisa patta. but games nathi ekane awula.
     
    • Like
    Reactions: thrindo

    nidarsha91

    Well-known member
  • GPU eka powerful + Unified memory nisa patta. but games nathi ekane awula.

    Matath thibuna ekama weak point eka - Gaming thamai machan. Eth M series ekata aawata passe nan ekath Hari yanawa kiyala hithanna puluwan una.
    Meka dakke marketplace eke: https://web.facebook.com/share/14p8UGP2Mk/
    ------ Post added on Nov 14, 2024 at 4:17 PM
     
    • Like
    Reactions: thrindo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    You need to wait. Sri Lanka imposes 18% vat on top of the value so it will be around 200K after shipping, vat and profit if we are lucky. Wait till feb 2025 it will drop more. You need to have a mac friendly keyboard and a mouse though
     
    Last edited:
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    na apple care valid wenne region walata. phone walata ehemai. man pitin ganipu phone walata lankawen apple care aran thiyanawa

    computers walata region case eka adala nathi wennat puluwan but replace karanna unot shipping pay karanna wei.
    future world ekata call ekek dala ahapan.

    man lagadi UAE visit ekak danna inne, ehe M3 ewata patta offers thibba M4 release unata passe.
    ගියාම ඒ වල prices බලල අප්ඩේට් එකක් දාන්නකෝ බ්‍රෝ.
    16gb ram තියෙන m3 එකෙයි m4 base එකෙයි ලොකුම වෙනසක් නැහැ.