Mac Mini TR6 Torx Screwdriver

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මචංලා උදවුවක් ඕනේ..
    මගේ ළඟ Mac Mini (Late 2014) එකක් තියනවා. මං ළඟ කිවුවට office එකේ එකක්!
    8GB non-upgradable RAM එකක් තියෙන්නේ. :(
    Mechanical HDD එකක් තියන නිසා ටිකක් අමාරුයි වැඩ කරනගන්න. SSD එකක් දාල ස්පීඩ් කරගන්න බැලුවේ.
    BT-Store කතා කලාම අලුත්ම එකක් ගන්න පුළුවන් ගානක් කියනවා SSD එක දාන්න. රුපියල් 200,000++ :angry::growl::angry::growl:

    මොන මංගල්ලයක්ද.. ඉතිං මම දාගන්න බැලුවේ SSD එකක් අරගෙන. (office එකේ සම්පූර්ණ අවසරය මත :P:P)
    එත් පරහකට තියෙන්නේ TR6 Security Screw එක ගලවන්න විදියක් නැති එක! :baffled:

    මේ කොලොම්පුරේ ගන්න තැනක් දන්න පින්වතෙක්?:yes:
    පිළියන්දල පැත්තට කිට්ටු නං ගොඩක් හොඳයි!! :lol:

    Mac mini Late 2014 SSD Replacement iFixit Tutorial :nerd:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala

    නැහැ මචං. ඔය සාමාන්‍ය Torx එක. මට ඕන කරලා තියෙන්නේ TR6 Security!

    Screwdriver එක මේ වගේ..

    s-l400.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕක එන්නෙ secured torx මෙහෙ තියන ඒවයින් ගලවන්න හරි අමාරුයි, screwdriver එක කැඩිලා යනවා ඇනෙත් ඩැමේජ් වෙනවා ආයෙ ගලවන්නත් බැරි වෙනවා
    ඔය මැද සිදුර වගේ එක එන්නෙ secured torx වලට, සාමාන්‍ය torx වලට ඒ මැද සිදුර නැහැ ඒකෙන් secured torx ගලවන්න බැහැ
    පොඩ්ඩක් පංචිකාවත්ත පැත්තෙ ඇවිදල හොද කොලිටි එකක් හොයා ගන්න, AC Pauls එකේ වගේ ඇති.
    ෆෝන් කඩ වල තියන කෑලි ගොඩාක් තියන සෙට් එකෙන් ගලවන්න බැහැ අර උඩින් කියපු ප්‍රශ්නෙ එනවා
    ඔෆිස් ඇරලා තිබුනා නම් මට ඕක ගලවලා දෙන්න තිබ්බා, අපේ ඔෆිස් එකේ ලැප් සර්විස් කරන එකා ලග ඕක තියනවා
    මටත් ඔය වගේ ඉම්පැක්ට් ඩ්‍රයිවර් එකට දාන්න TR10 ද කොහෙද ඕන වෙලා ඇමසන් එකෙන් ගෙන්න ගත්තෙ හෙන ගානක් ගෙවලා.
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    ඕක එන්නෙ secured torx මෙහෙ තියන ඒවයින් ගලවන්න හරි අමාරුයි, screwdriver එක කැඩිලා යනවා ඇනෙත් ඩැමේජ් වෙනවා ආයෙ ගලවන්නත් බැරි වෙනවා
    ඔය මැද සිදුර වගේ එක එන්නෙ secured torx වලට, සාමාන්‍ය torx වලට ඒ මැද සිදුර නැහැ ඒකෙන් secured torx ගලවන්න බැහැ
    පොඩ්ඩක් පංචිකාවත්ත පැත්තෙ ඇවිදල හොද කොලිටි එකක් හොයා ගන්න, AC Pauls එකේ වගේ ඇති.
    ෆෝන් කඩ වල තියන කෑලි ගොඩාක් තියන සෙට් එකෙන් ගලවන්න බැහැ අර උඩින් කියපු ප්‍රශ්නෙ එනවා
    ඔෆිස් ඇරලා තිබුනා නම් මට ඕක ගලවලා දෙන්න තිබ්බා, අපේ ඔෆිස් එකේ ලැප් සර්විස් කරන එකා ලග ඕක තියනවා
    මටත් ඔය වගේ ඉම්පැක්ට් ඩ්‍රයිවර් එකට දාන්න TR10 ද කොහෙද ඕන වෙලා ඇමසන් එකෙන් ගෙන්න ගත්තෙ හෙන ගානක් ගෙවලා.

    ඔව් මචං මාරම අමාරුයි හොයන්න. ගොඩක් repair shops වල වත් නැහැ කියලා අහලා තියෙනවා.:(:(
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    Liyawana pattalekin hadaganna barida?

    එහෙම කරන්න තරම් ලොකු නැහැ නේ. mm ගාණක් නෙ සම්පූර්ණ පළල.
    අනික සාම්පල් දෙන්නවත් බැහැනේ!
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Liyawana pattalekin hadaganna barida?

    ඒක හෙනම අමාරු වැඩක්. අනික මේක හෙනම පොඩි එකක්. ෆොටෝ එකෙ ලොකුවට තිබුනට
    ඕව හෙනම precise, ඒ වගේ ඕක මැනුවලි ලියවන්න හෙන ගේමක් දෙන්න වෙනවා මෙහෙ කවුරුවත් එහෙම කට්ටක් කන එකක් නැහැ , ඒකනේ ඕවට precision screwdriver කියන්නෙ. ඕව මෙහෙ ගන්න තියනවා හැබැයි හොයන්න ඕන හොදට

    UPDATE
    මචන් මකීට ශෝ රූම් එක තියනවා ඒකට කෝල් එකක් දාල බලන්න. උන් අර Tolsen කියන චයිනීස් බ්‍රෑන්ඩ් එක කරනවා ඒකෙ ඕනම ටූල් එකක් උන් ලග ඇති. චයිනීස් උනාට ඒ screw driver කිසි අවුලක් නැහැ - 0772674208

    තව එතනම හන්ටර්ස් එක තියනවා එතනත් ටූල් ගොඩක් ඒව තියනවා ඒකටත් කෝල් එකක් දාල බලන්න
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    ඕවගේ showroom කොහෙද දන්නේ නෑ නේද මචං තියෙන්නේ? අනික curfew නිසා ඇරලද දන්නෙත් නෑ!

    Update:
    Ingco ලගේ ගාවත් නැහැ කියල තමයි කිවුවේ! සයිට් එකෙන් බලල කියන්න කිවුව උන්, හරියට දන්නේ නැතුවද මන්ද..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕවගේ showroom කොහෙද දන්නේ නෑ නේද මචං තියෙන්නේ? අනික curfew නිසා ඇරලද දන්නෙත් නෑ!

    Update:
    Ingco ලගේ ගාවත් නැහැ කියල තමයි කිවුවේ! සයිට් එකෙන් බලල කියන්න කිවුව උන්, හරියට දන්නේ නැතුවද මන්ද..

    සයිට් එකේ තියෙන්නෙ torx විතරයි, secured torx නැහැ
    උඹට මෙහෙන් හොයනවා තියන හොඳම ඔප්ශන් එක තමයි පංචිකාවත්තෙ සංඟරාජ මාවත පැත්තෙ එහෙම බලන එක, සේරම තියෙන්නෙ ටූල් ශොප්නේ ඕවයෙ ඕන එකක් ඇති,
    ඕව screw driver එකක් විදියටත් එනවා ඇලන් කී ශේප් එකෙනුත් එනවා, හොයනවා නම් ඒ දෙකම පොඩ්ඩක් බලන්න
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    ඔව් මචං, බොහොම ස්තුතියි!!!
    මේ ඇඳිරි නීති ප්‍රශ්න ඉවර උනාම තමයි යන්න වෙන්නේ!
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    phone kada computer parts kadawala thiyanawa. phone galawanna puluwan scrow set eka. Rs 350/= wage wenne. ekak ganna eke oya onama jathiyak galawanna puluwan. mageth parana mac mini eka galewwa.
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala

    කොහෙන්ද මචං ගත්තේ? ලංකාවෙන්ද නැත්තන් පිටින්ද?
    කීයක් වගේ උනාද?


    update:
    මචංලා, tool එක හම්බ උනා!! 8-)
    කොටුවෙන් හම්බ උනේ. රු. 1400ක් :-(
     

    Attachments

    • 1c1865a2-ea3c-477b-bcc4-a71123cf1c0c.jpeg
      1c1865a2-ea3c-477b-bcc4-a71123cf1c0c.jpeg
      21.8 KB · Views: 76