Mac Mini TR6 Torx Screwdriver

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    Unity Plaza ekebaluwada?
    Samahara Chinese tool kit wala thiyanawa
    Mcn( polek colombo ) curfew iwara una gaman try ekak deepan mcn

    මචංලා, tool එක හම්බ උන මචංලා!
    බොහොම ස්තුතියි!!

    ගත්තේ මේකෙන්,

    A.C.Paul & Company Ltd.
    324, 326 Sri Sangaraja Mawatha, Colombo-10.
    011 2431018


    ටූල් එක ELORA (ජර්මන් වෙන්න ඕනේ) ලියන බ්‍රෑන්ඩ් එකෙන්.
    රු 1400ක් උනා!!!

    උඩ comment එකක ෆොටෝ එක දාල තියනවා!!
     
    • Like
    Reactions: Lahiru120