multibeast sierra eken alc 887 kexts daala restart karala balanna. uda task bar eke audio icon eka grey(inactive) welanam e kiyanne hari gihilla na kiyala. icon eka active nam output device eka hariyata select karala balanna. eka hari giye nathnam voodooHDA daala balanna. keepa sarayak try karala balanna. sound hadaagattata passe aye clean install karala one kexts witarak multibeast eken daaganna.
refer these as well,
https://www.tonymacx86.com/threads/success-h61m-s2p-i3-2120-gt-220-1gb-dual-boot.148886/
https://www.tonymacx86.com/threads/guide-gigabyte-h61m-s2pv-rev-2-0-fa.55403/
voodooHDA.kext එක දානවා නම් AppleHDA.kext එක /S/L/E එකෙන් අයින් කරන්න ඕන (එහෙම නැත්නම් AppleHDADisabler එක දාන්න ඕන), අනික වූඩූ එකේ වර්ශන් ගොඩක් තියනවා සමහර වර්ශන සමහර ඕඩියෝ කාඩ් එක්ක වැඩ කරන්නෙ නැහැ ඒක නිසා වූඩූ වර්ශන් දාල බල බල ට්‍රයල් ඇන්ඩ එරර් විදයට තමයි හදාගන්න වෙන්නෙ

