වටිනා thread එකක්. මමත් macos try කලා DELL INSPIRON N5110 ලැප් එකේ . iAtkos තමයි දැම්මේ. පට්ට ගේමක් දුන්න දන්නා. සිය වතාවක් විතර දාන්න ඇති. කොහොමහරි අන්තිමට තමයි තේරුම් ගත්තේ sound kekxt වල තමයි අවුල කියල. sound නැතිවත් කාලයක් වැඩ කළා. webcam, bluetooth, wifi, cardreader, trackpad ඔක්කොම වැඩ කලා. ඒ වුනාට upgrades වැඩකලේ නෑ. සමහර වෙලාවට screen එකේ කෑලි කැලි අවුල් වුණා. මම xcode වල programming කලේ. OS upgrade කරන්නේ නැතිව latest version වැඩකලෙත් නෑ.පස්සේ මම අයින් කරලා දැම්ම. මටත් ආසයි desktop machine එකක ට්‍රය් කරලා බලන්න. ලැප් වල වැඩේ ටිකක් කචල් වගේ.