MAC Software උදව්වක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    හැම සොෆ්ට්වෙයා එකක්ම ගන්න පුලුවන් එක තැනක් නැහැ බන්
    ඔය ගොඩක් වෙලාවට හැම එකම තියන සයිට් වල තියන සොෆ්ට්වෙයා වල spywayre අනම් මනම් තියනවානේ. ඒක නිසා අවශ්‍යතාව අනුව හොයලා ඔෆීශීයල් සයිට් එකකින් හරි mac appstore එකෙන් හරි ගන්න එක තමයි සේෆ්ම විදිය.
    අනික මැක් උනත්/වින්ඩෝස් උනත් දැන් ගොඩක් පොපියුලර් සොෆ්ට්වෙයා ප්ලැට්ෆෝම් දෙකටම තියනවා