හැම සොෆ්ට්වෙයා එකක්ම ගන්න පුලුවන් එක තැනක් නැහැ බන්
ඔය ගොඩක් වෙලාවට හැම එකම තියන සයිට් වල තියන සොෆ්ට්වෙයා වල spywayre අනම් මනම් තියනවානේ. ඒක නිසා අවශ්‍යතාව අනුව හොයලා ඔෆීශීයල් සයිට් එකකින් හරි mac appstore එකෙන් හරි ගන්න එක තමයි සේෆ්ම විදිය.
අනික මැක් උනත්/වින්ඩෝස් උනත් දැන් ගොඩක් පොපියුලර් සොෆ්ට්වෙයා ප්ලැට්ෆෝම් දෙකටම තියනවා