මම යූස් කරන්නෙ මේ හේතු නිසා
ලිනක්ස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් කරන්න පුලුවන්, වින්ඩෝස් වල කරන ඕනම දෙයක් වගේ කරන්න පුලුවන්, වින්ඩෝස් වගේ ඕනම සොෆ්ට්වෙයා එකක් තියනවා (so it is like best of both worlds),
ඩිස්ප්ලේ එක පට්ටම සිරා, කීබෝඩ් එක පට්ටම සිරා ඒක නිසා දවසෙම වැඩ කරත් එපා වෙන්නෙ නැහැ පට්ටම ෆාස්ට් ටයිප් කරන්න පුලුවන් (IMO)
බිල්ඩ් කොලිටිය සිරා සාමාන්‍යෙන මැක්බුක් එකක් නම් අවුරුදු 7ක් 8ක ස්ලෝ වෙන්නෙ නැතුව යූස් කරන්න පුලුවන්, මම දැනට යූස් කරන්නෙ Mid 2015 මැක්බුක් එකක්, ගනිපු දවස් වලට වඩා පොඩ්ඩ්ක විතර අලුත් අප්ඩේට් එක්ක ස්ලෝ වෙලා තියනවා ඒත් තාම කිසිම වැඩක් කරද්දි ස්ටක් වෙන්නෙ නැහැ, අනිවාර්යෙන් තව අවුරුදු 3ක් විතර යූස් කරන්න පුලුවන් අලුත් එකකට යන්න කලින්
මගේ යාලුවො ඉන්නවා 2011 වගේ ආපු මැක්බුක් ඩේලි ඩිවලොපම්න්ට් වලට යූස් කරන අය
අනික් එක වින්ඩෝස් සහ ලිනක්ස් වලට වඩා මේකෙ ඩිෆෝල්ට් ලුක් එකේ තියන ෆොන්ට්ස් අයිකන් එහෙම පට්ටම ලස්සනයි සහ කියවන්න මාර ලේසියි