MAC වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ
ඇතුලට ඇවිල්ලා බලන්න..
18ගානේ දෙනවා
මචන්ලා උදව්වක් ඕනේ... අපේ මැනේජර් කෙනෙක් මෙහේ ඉදලා අයින් වෙලා ගියා. පොර යනකොට මට Mac Pro ඩෙස්ක්ටොප් එකක් නිකන් දීලා ගියා. හැබැයි පොර Hard Disk එක ගලවගෙන දුන්නේ. පරන මැෂින් එකක්. නමුත් සුපිරියටම තියෙනවා එක හීරීමක්වත් නැතුව අලුතෙන් ගත්ත එකක් වගේ. මම මචන් Mac Installation ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. මගේ ලග Hard Disk දෙක තුනක් තියෙනවා. එකක් ගහලා මම MacOS එක ගහන්න Try කරා ඒත් බෑ. හරි OS එකක් හොයා ගන්නත් හරිම අමාරුයි බන්. apple store එකේ තියෙන්නේ Updates විතරයි. කොහොමද මචන් Genuine Mac Os එක Download කර ගන්නේ? ඒ වගේම මේකට දාන්න ඕන Version එක මොකක්ද? හෙන ගොඩක් තියෙනවනෙ බන්. මම leopard එක Download කරලා Transmac එකෙනුයි PowerISO එකෙනුයි Mac Bootable USB හදලා ගහන්න බැලුවා. ඒත් හරි යන්නේ නෑනෙ බන්. ඇපල් ලෝගෝ එක ඇවිත් ලෝඩ් වෙලා ටික වෙලාවක් තිබිලා prohibited Logo එක ඇවිල්ලා නවතිනවා. ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. මොකක්ද මචන් කරන්න ඕන. මැක් ගැන දන්න කව්රු හරි මේ ගැන කියලා දෙනවාද?
Install කරනකොට එන Error එක
මේ මචන් PC එකේ විස්තර
Apple Mac Pro A1186 (Early 2008)
2x Xeon 2.8GHz
32GB DDR2 Ram
512MB ATI Radeon VGA
උදව් කරන අයට 18 ගානේ සලකනවා

Last edited: