ගැන දන්නේ කවුද දැන් එකක් අරන් මාස එක මාරක් වගෙ ඇති මම කියන්නෙ නැ තාමත් හෙන අවූල් කියලා ප්රශ්නය තමා
දැන් 80% ටාර්ජ් එකෙ තිබ්බ එක පැයකින් එකාමාරකින් 20 උනා වැඩි සිංදු විඩියො බැලුවෙත් නැ
කොහොම හරි මේක බොරු එකකුත් නෙමේ බන් මාස 18 ක්ම වොරන්ටි තියෙනවා app එකත් වැඩ
මොකක්ද මම කරන්න ඔනෙ ?