Macbook එකක් ගන්න හිතුන සිංහලු

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    uba m1 macbook air or pro ekak ganna innwa nm itim baba wage parissam krnna wei. podda athi display kela wenna. portability eka wage seen ekak nattam iMac or Mac Mini tma yana eka thama hodama.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    uba m1 macbook air or pro ekak ganna innwa nm itim baba wage parissam krnna wei. podda athi display kela wenna. portability eka wage seen ekak nattam iMac or Mac Mini tma yana eka thama hodama.
    මමනම් හිතන්නෙ නෑ display කෙලවෙන්නෙ පාවිච්චියේ අවුලක් නිසා කියලා. ඒක manufacturing fault එකක්. Display eka අරිනවා වහනවා ඇරෙන්න වෙන මොකුත් කරන්නෙ නෑනෙ?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මමනම් හිතන්නෙ නෑ display කෙලවෙන්නෙ පාවිච්චියේ අවුලක් නිසා කියලා. ඒක manufacturing fault එකක්. Display eka අරිනවා වහනවා ඇරෙන්න වෙන මොකුත් කරන්නෙ නෑනෙ?
    un kiyana vidiayata A4 paper ekak thibbath display kela wena seen ekak tyenne. hithapanko kohomada use krnna wenne kyala aragena :lol: