Macbook එකක් තියෙන එකෙක් පොඩි උදව්වක් කරහන්කො. 🥺🥺

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,741
    113
    මචන් OnaHuptk එකට Safari එකෙන් ගියාම access දෙන popup එක එන් නැති අවුලක් තියෙනවද? නැත්නම් වෙන මොකක් හරි error එකක් එනවද? පොඩ්ඩක් බලලා කියහන්කො.

    මොකක් හරි YouTube video එකක්, Instagram reel එකක්, Tiktok video එකක් පළවෙනි cell එකට දාලා run කරල හරියට download වෙනවද බලලා කියහන්කො. මොකක් හරි error එකක් අ‍ාවොත් screenshot එකක් දාහන්.

    මට test කරල බලන්න විදිහක් නෑ එ‍්කයි. එකෙක්ට පොඩි අවුලක් අ‍ාවා කිව්වා. මොකක්ද කියල හරියටම බලා ගන්න හදන්නෙ. මට තියෙන devices වලින් නම් අවුලක් අ‍ාවෙ නෑ. තේරෙන විදිහට එහෙම එන්නත් බෑ. හැබැයි ටිකක් බලලා කියනවද කවුරු හරි?

    Please ලොකු උදව්වක්. 🙏🙏

    https://bit.ly/onahuptk
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මැක් එකක්‌ නැ ubuntu එකක්‌ තියෙන්නෙ
     

    Similar threads