Exchange your laptop with Macbook Air M1

Derek Vinyard

Active member
  • Jun 4, 2022
    144
    186
    43
    මචන් මම Apple macbook air 2020 එකක් Use කරන්නේ. M1 චිප් එකක් තියෙන්නේ. මම Mechanical Engineering Field එකේ ඉන්න නිසා මම Use කරන Softwares මගේ Lap එකේ Run වෙන්නේ නෑ. මම ඒ නිසා Windows Lap එකක් හොයනවා. කවුරුහරි තමන්ගේ Lap එක Exchange කරගන්න කැමතිද? ඔයාලගේ Lap එකේ Specs මට PM කරන්න.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,440
    1
    6,240
    113
    මචන් මම Apple macbook air 2020 එකක් Use කරන්නේ. M1 චිප් එකක් තියෙන්නේ. මම Mechanical Engineering Field එකේ ඉන්න නිසා මම Use කරන Softwares මගේ Lap එකේ Run වෙන්නේ නෑ. මම ඒ නිසා Windows Lap එකක් හොයනවා. කවුරුහරි තමන්ගේ Lap එක Exchange කරගන්න කැමතිද? ඔයාලගේ Lap එකේ Specs මට PM කරන්න.

    Sell කරපන් මචං ... ඉස්සරලාම දන්න අයගෙන් අහපන් ඕනිද ගන්නවද කියල ... නැත්තන් ikman වගෙ site එකක් දපන්, මන් හිතන්නෙ ශෝප් ඒමත් තියනව ඕව ගන්න

    Exchange කරණ එකනන් අපරාදෙ, Apple after market value හොඳයි ඒ නිසා sell කරන්න