Macbook Pro M1 එකට අමතර Monitors 2ක් ගහගත්ත කලුවො ඉන්නවද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    M1 වලට default පුලුවන් අමතර එක මොනිටරයයි..
    හැබැයි DisplayLink technology තියන dock station use කරල සමහර උන් මොනිටර්ස් දෙකක් ගහන් ඉන්නවා මන් දැක්කා youtube එකේ..
    මොකක්ද මචන් උබලා use කරපු dock station එක?
    Model එක කියපන්කො..පුලුවන්නම් ලින්ක් එකක් දාපන් ලන්කාවෙ ගන්න තියන එක්ක. (Youtube එකේ තියෙන්නෙ Amazon link ඒව ගන්න නෑ ගොඩක් මෙහෙ)


    එක කලුවෙක්වත් නැද්ද.. :(
    ------ Post added on Nov 21, 2024 at 1:32 PM
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    Man use karanne dell dock ekak. Mac drivers dammama aulak nathiwa wada
    මචන් ඩොක් එකේ මොඩ්ල් එක කියපන්කො.. photo ekak daanna puluwannam godak hodai. kohenda gaththe? Keeyada?