*. Apple Macbook Pro Retina 13" late 2013 model
*. Bought in Australia in 2014
*. 256 SSD Hard Disk
*. 2.4 GHz i5 CPU
*. 8 GB 1600 MHz DDR3 RAM
*. Power code with charger
*. Back-lit keyboard
*. In mint working and body condition
*. Top and bottom plastic case (black color) is attached to prevent scratches
*. There is a skin on top of the keyboard to prevent finger marks and dust getting into the keyboard.
*. Special note: There is a very very small hair thin line along the right side of the screen, which doesn't affect working on this laptop.
*. මා මෙය පෞද්ගලිකව පාවිච්චි කරන පරිඝණකයයි. විකිණීම සඳහා දැන්වීමක් දමා ඇත්තේ මුදල් හදිසියක් නිසාය. තිරය මත දිස්වන කෙස්ගසක් වැනි ඉතා සිහින් ඉර දීර්‍ඝකාලීන භාවිතයේදී ඔබට නොදැනී යනු ඇත. මෙම ඉර තිරය මත දිස්වීමට පටන් ගෙන දැනට අවුරුද්දක් පමණ වේ. නමුත් අලුතින් තිරයක් දමා ගැනීමට උවමනාවක් නැත. 256 GB HDD, 8 GB DDR3 RAM, 2.4 GHz i5 CPU වන 2013 අන්තිම කාලයේ එලි දක්වා ඇති මෙම පරිඝණකයේ සාමාන්‍ය විකුණුම් මිල 1,25,000 ක් පමණ වේ. ඔබට මෙම පරිඝණකය ලබාගැනීම මඟින් රු.40,000 පමණ මුදල් ඉතිරියක් කර ගැනීමට හැකි වන අතර ඉතා අනර්ඝ තත්වයේ ඇති ඇපල් පරිඝණකයක සාඩම්බර අයිතිකරුවකු වීමට අවස්තාව හිමිවේ. පැමින දැකබලා වෙනස වටහා ගන්න. මෙය ඔබට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් බව මතක් තබා ගන්න