Macbookpro M2 PRO 16GB එකද max 32gb RAM m2 max එකද ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    Macbookpro M2 PRO 16GB ram 512GB SSD එක swap memory නිසා 32GB RAM - 1TB SSD එකකට යන එකේ BENIFITS තියෙනවද මචන්ලා ?

    M2 PRO 16gb ram 512gb ssdඑක Rs 630000 ක් වගේ 32gb ram Max 1TB ssd එක Rs 930 000 දෙකේම 14
    inch එක use කරන උන් පොඩි comment එකක් දාපල්ලා
     
    • Like
    Reactions: NRTG and Emarald

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    Mac bump
    Mama danne nehe MAC gena

    eth mata hithena widiyata M2 PRO 16gb ram 512gb ssd ekata tawa ssd ekak gah gathtoth more than enough ney da.
    Video editing / 3d wage num anith eka hoda aethi
     
    • Like
    Reactions: NRTG

    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    Mac bump
    Mama danne nehe MAC gena

    eth mata hithena widiyata M2 PRO 16gb ram 512gb ssd ekata tawa ssd ekak gah gathtoth more than enough ney da.
    Video editing / 3d wage num anith eka hoda aethi

    eka thama machan ehemath hithenawa eth sawap eken ram ekak tharamma performance tiynwaada danne ne
     
    • Like
    Reactions: NRTG and -333-

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Programming walata nam ati 16gb eka, graphic side nam danne na bn, 20kata M2 enclosure ekakui, 1TB nvme ekai aran external drive ekak hada ganna eka laabai
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම උනානම් යනවා.
    දැන් 16gb m2 හැමවෙලේම swap පිරිලා.
    ස්ටක් වෙලා නම් නෑ.

    සැයු: දඩ ප්‍රොජෙක්ට් එකකි. Containers සෑහෙන්න
     
    • Like
    Reactions: NRTG and Cypress

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    Android development + large project නම් 32GB recommended කරනව.

    නැත්නම් ගොඩක් ඒවට 16 ඇති.

    Also, 512 (M2) එකේ SSD එක slow.
     
    • Like
    Reactions: NRTG and Cypress

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මම උනානම් යනවා.
    දැන් 16gb m2 හැමවෙලේම swap පිරිලා.
    ස්ටක් වෙලා නම් නෑ.

    සැයු: දඩ ප්‍රොජෙක්ට් එකකි. Containers සෑහෙන්න
    man m series eka gana nan danne na intel version eke nan docker run weddi patta widihata resources yanwa compared to linux system ai danne na.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    ram eka full eth processor ekata load eka naththan ram wadi kalata performance wadi wenne naha..
    habai processor eketh load eka thiyanawa nam ram wadi kalama performance ekak thiyei..
     
    • Like
    Reactions: NRTG

    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    මම උනානම් යනවා.
    දැන් 16gb m2 හැමවෙලේම swap පිරිලා.
    ස්ටක් වෙලා නම් නෑ.

    සැයු: දඩ ප්‍රොජෙක්ට් එකකි. Containers සෑහෙන්න

    swap pirunu gaman performance wala wenasak tiynawada machan ?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    swap pirunu gaman performance wala wenasak tiynawada machan ?
    කරන වැඩේ හිර වෙන්නේ නෑ.
    Background process slow එකේ දුවනවා.

    ලගදී Integration test suite එක පැය ගානක් රන් උනා ඒ අතරේ අනිත් development කිසි කරදරයක් නැතුව කරගත්තා.

    SSD life span එක ලෙප්ට් වෙයි ද දන්නෑ 😄

    උබ programming ද? Design ද?
    Workload එක ගැන උබට අදහසක් නෑ කියන්නේ 16gb ඇති වෙයි.
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    කරන වැඩේ හිර වෙන්නේ නෑ.
    Background process slow එකේ දුවනවා.

    ලගදී Integration test suite එක පැය ගානක් රන් උනා ඒ අතරේ අනිත් development කිසි කරදරයක් නැතුව කරගත්තා.

    SSD life span එක ලෙප්ට් වෙයි ද දන්නෑ 😄

    උබ programming ද? Design ද?
    Workload එක ගැන උබට අදහසක් නෑ කියන්නේ 16gb ඇති වෙයි.
    video editing, graphic and programming ban, danata windows ekak use karnneh , 16GB madi wada tika karagnna

    කරන වැඩේ හිර වෙන්නේ නෑ.
    Background process slow එකේ දුවනවා.

    ලගදී Integration test suite එක පැය ගානක් රන් උනා ඒ අතරේ අනිත් development කිසි කරදරයක් නැතුව කරගත්තා.

    SSD life span එක ලෙප්ට් වෙයි ද දන්නෑ 😄

    උබ programming ද? Design ද?
    Workload එක ගැන උබට අදහසක් නෑ කියන්නේ 16gb ඇති වෙයි.
    machan uba use karnneh M2 PRO eke 14 inch ekada?
    ------ Post added on Jul 5, 2023 at 4:26 PM
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    video editing, graphic and programming ban, danata windows ekak use karnneh , 16GB madi wada tika karagnna


    machan uba use karnneh M2 PRO eke 14 inch ekada?
    ------ Post added on Jul 5, 2023 at 4:26 PM

    දැන් M2 pro 16GB ram 512 SSD 16inch

    M1 pro 16gb ram 1TB SSD 14inch එකක් කලින් use කලා. ඒක පට්ට 16inch එක බරයි. තේරුමක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,130
    4,035
    113
    • Apple M2 Pro with 12‑core CPU, 19‑core GPU, 16‑core Neural Engine
    • 16GB unified memory
    • 1TB SSD storage
    • 96W USB-C Power Adapter
    • 14-inch Liquid Retina XDR display²
    • Three Thunderbolt 4 ports, HDMI port, SDXC card slot, headphone jack, MagSafe 3 port
    • Backlit Magic Keyboard with Touch ID - US English

      meka thama mage preference eka danata. meka 730,000k da koheda? langadi baluwe na
     
    • Like
    Reactions: NRTG