Macdonalds How to train your dragon toys tiyenwada?

kalu_kaputa

Member
Sep 4, 2014
262
18
0
Macdonalds How to train your dragon toys තියෙනවද?

මචන්ලා උඹලා ගාව Macdonalds එකේ මේ දවස්වල Happy meal එකත් එක්ක දෙන How to train your dragon toys තියෙනවද? එකේ dragonsla 8 දෙනෙකුගේ toys දෙනවා ..කා ගාව හරි මේ toys තියෙනවා නම් කියන්න (පොඩි එකෙකුට දෙන්න ) .. මම සාදාරන ගානකට ගන්න කැමති ...

මේ ඉන්නේ ඒ dragonsla 8 දෙනා


mcdo.jpg


14155958339_10acd252c7_z.jpg

 
Last edited:

bongbong0

Banned
Nov 6, 2014
99
5
0
122
Umbe diha
එලකිරි එකේ දැන් එයිට් යියර්ස් ඕල්ඩ්ස් ලත් ඉන්නවද ? :P :P :P
බම්ප්