Machan ලක්ෂ 10k තියෙනවා අතේ

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Machan ලක්ෂ 10k තියෙනවා අතේ
    මාසිකව ලක්ෂ එකහමාර ගානේ එකතු කරන්න පුලුවන් දැනට.

    මෙහෙම තියෙද්දී මේ ලක්ෂ දහය invest කරන්න ඕනේ හොදම විදියක් කියන්න
    Passive income නම් හොදයි
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,255
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Machan ලක්ෂ 10k තියෙනවා අතේ
    මාසිකව ලක්ෂ එකහමාර ගානේ එකතු කරන්න පුලුවන් දැනට.

    මෙහෙම තියෙද්දී මේ ලක්ෂ දහය invest කරන්න ඕනේ හොදම විදියක් කියන්න
    Passive income නම් හොදයි
    Ehenam roll karala puke gahaganin
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    වීල් එකක් ගනින්

    පික්මී, ඌබර් දිව්වොත් ෆුල් ටයිම් මාසෙට 2-3ක් හොයන්න පුලුවන් හරියට කරොත්.
    වියදම් කපලා ඉතින් 3ක් නම් 2.30ක් වගේ ඉතුරු වෙයි, බ්‍රෑන්ඩ් නිව් ගනින්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,954
    113
    වීල් එකක් ගනින්

    පික්මී, ඌබර් දිව්වොත් ෆුල් ටයිම් මාසෙට 2-3ක් හොයන්න පුලුවන් හරියට කරොත්.
    වියදම් කපලා ඉතින් 3ක් නම් 2.30ක් වගේ ඉතුරු වෙයි, බ්‍රෑන්ඩ් නිව් ගනින්.
    echra ba machan. full time num 2k vage thama. mage yaluwek colombo duwanawa.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    10lks hamba kale job ekenda? ehenam ee side eken igena ganna ! workshops, courses karanna ! 10M vithara ithuru karaganna puluvn davasata oya karana one mokakda kiyala kagenvath ahanna one na oyatama eka therenna gannava!
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Ow machan job eken
    Job eken thawa monthly 1.5 lacks save karanna puluwn

    Kooo
    ------ Post added on Sep 12, 2025 at 12:13 AM
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    336
    424
    63
    meke un ubata Passive income idea's denne na boruva gahanne. ubama hoyaganin ekak hoyaganin reddit eka paththe ehema ravumak dala
    Machan ලක්ෂ 10k තියෙනවා අතේ
    මාසිකව ලක්ෂ එකහමාර ගානේ එකතු කරන්න පුලුවන් දැනට.

    මෙහෙම තියෙද්දී මේ ලක්ෂ දහය invest කරන්න ඕනේ හොදම විදියක් කියන්න
    Passive income නම් හොදයි