machan aniwa balapalla

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    machanla sahara aya meka balala athi nathi ayath athi kiyala hithanawa un 2 nam niyama wadakarayo machan video eka balapankoooo

    copy.png
    trans.png
     
    May 26, 2010
    278
    9
    0
    me ubata mama balanda kiwee me hadala thiyena video eka misa oya nam neme hari mata oya deshapalane pennanda ba karunakarala nawaththapan:angry::angry::angry::growl::growl::growl::growl::angry::angry::angry:

    යුද්දෙ දිනුවෙ යුද්ද කරපු අය මිසක් වෙන හාල් පාරුවෝ නෙමේ... සරත් ෆොන්සේකා ගෙ නම දාන්න ඕන තැනට වෙන වෙන නපයි සිපයි ගෙ නම් දාල..:P
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    යුද්දෙ දිනුවෙ යුද්ද කරපු අය මිසක් වෙන හාල් පාරුවෝ නෙමේ... සරත් ෆොන්සේකා ගෙ නම දාන්න ඕන තැනට වෙන වෙන නපයි සිපයි ගෙ නම් දාල..:P

    kolla mama meka damme oya dewal walata nemei balapan me trimana sajiweekaranaya dihaaa like a game
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    යුද්දෙ දිනුවෙ යුද්ද කරපු අය මිසක් වෙන හාල් පාරුවෝ නෙමේ... සරත් ෆොන්සේකා ගෙ නම දාන්න ඕන තැනට වෙන වෙන නපයි සිපයි ගෙ නම් දාල..:P

    very true machang......
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    kolla mama meka damme oya dewal walata nemei balapan me trimana sajiweekaranaya dihaaa like a game

    ඉතින් ඕකේ අමුතුවෙන් ත්‍රිමාණ සජීවීකරණය ගැන බලන්න දෙයක් නෑනේ... ඕවගේ animations අපි හැමදාම වගේ දකිනවනේ..... :nerd::nerd:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉතින් ඕකේ අමුතුවෙන් ත්‍රිමාණ සජීවීකරණය ගැන බලන්න දෙයක් නෑනේ... ඕවගේ animations අපි හැමදාම වගේ දකිනවනේ..... :nerd::nerd:
    ubala vage unge wada bari unath kata nam adu wenne ne:P:growl:
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    ubala vage unge wada bari unath kata nam adu wenne ne:P:growl:

    වැඩ බැරි, පුලුවන් එකක් මෙතනට අදාළ වෙන්නේ නෑනේ... කියලා තිබ්බේ ත්‍රිමාණ සජීවීකරණය දිහා බලන්න කියලා... ඉතින් මම කිව්වේ, මේක මේ ජාතියේ පලවෙනි animation එක නෙමේනේ... ඉතින් මේකේ ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ....
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    වැඩ බැරි, පුලුවන් එකක් මෙතනට අදාළ වෙන්නේ නෑනේ... කියලා තිබ්බේ ත්‍රිමාණ සජීවීකරණය දිහා බලන්න කියලා... ඉතින් මම කිව්වේ, මේක මේ ජාතියේ පලවෙනි animation එක නෙමේනේ... ඉතින් මේකේ ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ....

    meka karala thiyenne ape ekek yako lankawe ekek uba hodata balapan anith ewata wada meke wenas:P:P
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    meka karala thiyenne ape ekek yako lankawe ekek uba hodata balapan anith ewata wada meke wenas:P:P

    ඉතින් ඕයි, ඕක හදලා තියෙන්නේ CryEngine එක භාවිතා කරලනේ... එකේදි අපිට අමුතුවෙන් වැඩි දෙයක් කරන්න නෑනේ... ඕනේ කරන textures ටිකයි commands ටිකයි දෙන්න විතරයි තියෙන්නේ... ආයේ අමුතුවෙන් modeling හරි animating හරි කරන්න දෙයක් නෑ....:nerd: