machan girl pregnat ?

shan123452

Active member
  • Jul 16, 2011
    237
    27
    28
    danna sinhalenma thread eka damma nam ewarane kollo. Dan karanna thiyenne babynames.com gihin babata namak balana eka thamai
     
    Jul 7, 2014
    214
    74
    0
    ඕයි මේ.... ! මම මේ සබ්ජට් එකේ එක්ස්පර්ට් කෙනෙක් නං නෙමයි. එත් යකෝ දවස් දෙකට බඩ වෙලා කියල දැනගන්න එක නං ලොවත් පිළිගන්න බෑ !
    එක්කො උඹල නිකං බොරුවට බයවෙලා....
    එක්කො උඹ කාලයක් තිස්සෙ ඔය වැඩේ කරල තියනව....
    එහෙමත් නැත්තං ගෑණි උඹව අන්දල....
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    i and girl have sex day after yesterday,only mouth but we has do some also but not all.risky question i have.gir pregnat how i no.or i calm.
    සිංහලෙන් අහපන් යකෝ නොදන්න ඉංග්‍රීසි නොගහා :P
    පොඩ්ඩක් බලපන් උඹ අහලා තියෙන ප්‍රශ්නෙ :baffled:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බඩ වෙලාද කියලා එහෙම දවසෙන් කියන්න බැහැ මචන්
    මුලින්ම අන්තිමට මෙන්සස් හැදුන දවසේ ඉඳන් සති 6ක් බලපන්
    පස්සෙ යූරීන් ටෙස්ට් එකක් කරපන්

    ගිහින් කරන්න ලැජ්ජ නම් උදේ නැගිට්ට ගමන් පොඩි බෝතලේකට චූ ටිකක් ගන්න කියපන්
    රුපියල් 25ට තියෙන HCG ස්ටික් එකක් අරන් ඇවිත් ඒකේ මාර්ක් කරපු ලෙවල් එකට බස්සපන්
    පස්සෙ විනාඩි 3ක් තියලා එළියට ගනින්

    ඩොට් එකක් නම් අයේ කරපන් ඊළඟ දවසෙ
    උඩ පොඩි ඉරක් නම් බඩ වෙලා නැහැ
    උඩයි යටයි දෙකේම ඉරි නම් බඩ වෙලා
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    බඩ වෙලාද කියලා එහෙම දවසෙන් කියන්න බැහැ මචන්
    මුලින්ම අන්තිමට මෙන්සස් හැදුන දවසේ ඉඳන් සති 6ක් බලපන්
    පස්සෙ යූරීන් ටෙස්ට් එකක් කරපන්

    ගිහින් කරන්න ලැජ්ජ නම් උදේ නැගිට්ට ගමන් පොඩි බෝතලේකට චූ ටිකක් ගන්න කියපන්
    රුපියල් 25ට තියෙන HCG ස්ටික් එකක් අරන් ඇවිත් ඒකේ මාර්ක් කරපු ලෙවල් එකට බස්සපන්
    පස්සෙ විනාඩි 3ක් තියලා එළියට ගනින්

    ඩොට් එකක් නම් අයේ කරපන් ඊළඟ දවසෙ
    උඩ පොඩි ඉරක් නම් බඩ වෙලා නැහැ
    උඩයි යටයි දෙකේම ඉරි නම් බඩ වෙලා

    කටට දුන්නම ඉක්ක්මනට බඩ වෙනව බන් එකයි මු බය වෙලා ඉන්නෙ:P