machan help emergency

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    Photoshop, Illustrator, PDF ඔය මොකක් හරි එකකින් මේ විදියට වීඩියෝ එකක් embed කරන්නෙ කොහොමද? PDF එක ඕපන් කරල ඔය පේන ඉමේජ් එක උඩ click කරාම youtube link එකට යන්න ඕන. නිකන් link එක විතරක් දාල මදි. මේ විදියට image එකත් ඕන

    Screenshot_2.jpg

    HELP ME :baffled:

    word වලින් ගොඩ දා ගත්තා thanks all
    :):)
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Video eke Screanshot ekak hari image crop ekak hari dapan. ita passe ekata youtube video eke path ekata hyperlink add karanna. PDF convert karanna. dan image eka click karama oya damma link ekata yanava.