kalal makanna olive oil thamai ganne, eth awwe yanna nam epa olive oil gala ,nananna kalin or nida gaddi gala hodala danne
mage nemai ban ...ekai aulaa....
kalal makanna olive oil thamai ganne, eth awwe yanna nam epa olive oil gala ,nananna kalin or nida gaddi gala hodala danne
hahahahah love bite.. mama baluwa aluth bite jathiyak da kiyala.. yakooowww lajja owata kiyanne hickies![]()
![]()
tika dawask hityama yanawa..
![]()
![]()
mama hapuwe walaththa kamakata nemai ban mala panalaa..me magula makenne na kiyala berihan denawa ban..online yannath naaaa....owata kiyanne hickeys ban
poo wadiya hithanna epa.. dalambuwek wadila kasuwa kiyanna. simple plan ekak ne.. moke hari kawa kiyana
මකන්න බැහැ බන්, මැකෙනකන් ඉන්න වෙනවා ටික දවසක්. උඹ හොර කොටුවක් පැනල දැන් ඒකිගේ හස්බන්ඩ්ට වැඩේ ලීක් වෙයි කියල බයේ නේද ඉන්නේ???
ඕක මකන්න බැහැ , මැකුවොත් හිරේ තමා......
ඕනෑමනම් එතනම බල්ලෙකුට කියල හපාගනින්....එතකොට ශේප්...



ඇඳුම අස්සෙ දළඹුවෙක් ඉඳල තැලිල කියන්න කියපන්. එහෙම නැතනම් කුරුමිණියෙක් ගෑවිලා කියන්න කියපං. කුඹුක් කඩියෙක් කෑවමත් රතු වෙනවනේ. අනේ උඹල තවම කිරිසප්පයො වගේ නේ...
මෙතනනම් මොකක් හරි කේස් එකක් තියෙනවා
පින්තුරේ පිටක් වගේ පෙන්නේ දනිස්සෙන් ඉහලද හපලා තියෙන්නේ..මෙතනනම් මොකක් හරි කේස් එකක් තියෙනවා
පින්තුරේ පිටක් වගේ පෙන්නේ
ihala ban...crop kerela damme.ekai lokuwata penne..mokuth scene ekak na ban ..mama mala panala kakula wikuwaa..e welawe baliwe na mark ekak tiyanawada kiyala...eya gederagihin wash danakota dakala tiyenne..mata pic ekak ewala nahayen andanawa makaganna widihak nadda kiyala..
ඩෙලිමක් ඇඳගෙන යන්න පුළුවන් 1.හමේ පාටට මේකප් කර ගන්න පුළුවන්
2.කකුලේ අනිත් තැන් ටිකකුත් හූරගෙන ඇලජික් එකක් කියන්න පුළුවන්
3.ගෙදර බල්ලෙක් ඉන්නවනම් ලාවට එතනම හපා ගන්න පුළුවන්
4.ගලවන්න බලාපොරොත්තුවක් නැත්තම්ඩෙලිමක් ඇඳගෙන යන්න පුළුවන්