Machan mama kellekgen kamaththa ahuwa

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hahaha uba macha kiyala thiyenne 2nna maru karala. mama help ekak illuwama kara dunnata mama thamai ban wadiya dennathiwa level eken inne. adambara kamakata nemei mage hati ban ee. eeth aru pissa wage wikara kiyawa kiyawa joker wage inna ekek.:dull:

    apo enan uba love karala tiyenne epa karapu kellekta:dull:
     
    ktmduke

    Member
    May 27, 2016
    19
    1
    0
    ath dakeem adu kama thama oa dukata hethuwa.. mama dan inna ekke na passe masa 6 giya.. eya reject karama mama sadde anthuwa honda yaluwek wage hitiya.. passe eya mawa therum gaththa..danne ma nathuwa eyath mata adarey karanna gaththa.. ayeth masa 6 man ahuwa...kamathi una ..:D :D

    eth umbey case ekata ey wisanduma hari yanne nah.. umba ey kellawa umbe yalluwata set akrala diyan.. mama ehema karala thyyanawa ona tharam..podi dukak enawa ey unath.. passe unta thernaawa.. :) oya kello nisa honda yaluwo nathi karanna eka gon wadak.. umbata hari yaluwek nam inne.. kawadawath pora oya kella ekka yalu wenne nah.. umba kathawa yaluwata kiyapan.. pora kellata gihin gihin kelin ma reject karoth.. kella umbey :D :D

    ape eka oya monaath danna ban. aduma gaane mama ekita try, kamaththa ahuwa kiyalawath danna. ara kellek danne araki kiyala. mama ehema wadiya open naa ban. karana deyak thaniyama thamai.

    mata awl ban mama sawuththu una wage mata feel wena ekata. maath kalpana karala baluwa uba kiyala thiyiyena ekama. aruta arakiya set karala denna maath sambanda wela. ethakota nondi una eka tikak hari maga arila yanawane. :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ටහිකෙයි බ්‍රෝ
    ඕවත් ප්‍රශ්නද බන් ඕවට මූන දෙන්න තමයි ඕනි මිනිහෙක් වෙන්න නම් !
    එකෙන්ම උබ උදව් කරපං උබට eඅකමැති එකක් වෙනුවෙන් ඇයි බන් අඩන්නෙ දාන්
    උබෙ uතත්වෙ උබ තියා ගනින් යකෝ
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    kollek weyan

    uba ela yaluwek weyan..uba gihin ube yaluwata eka kiapan...kohoma kalath eki uatalune kamathi....ube seen ekath uta kiapan..masa ganak try karapu eka..uth ekla kolleknm uta kellek innawa kiala ubata set karala denna try karai...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ෆිල්ම් එක බලපන් තනිකරම උබේ කතාව තියෙන්නෙ :yes: සහ බලපන් ඒකේ එන්ඩ් එක.. :yes: ආදර්සෙට ගනින් මේක ඒකේ කොල්ලට වෙන්නෙත් උබට උන වැඩේමයි, පොර ඒකට ෆේස් කරන විදිය බලපන් :yes: ගුඩ් ලක්

    p9797564_p_v8_ae.jpg

    මේ Film එක හොදයිද බන්?
     
    ktmduke

    Member
    May 27, 2016
    19
    1
    0
    samahara kello kamathi social kollonta samahara kello gdk asa paduwe inna sensitive kollonta
    mama hithanne ube kisima adupaduwak na eth kellage hithe innawa aththe social relax eke inna type kollek wenna athi

    mamath ohoma kellek kara ban eki mata kamathi wune na hihte awurudu ganak thibba hithn love kara kamaththa ahuwama meki ba kiyuwa ithin awulen htye passe therune mage waradak na eki hoyanne mama wage kenek newei kyala

    passe itath wada godk lassana kellekgen ahuwa eyanam kamathi wuna mage gathiguna walata ehema ithin ube waradak na awula thiyenne e kena balaporoththuwena kena uba nowenna athi eth ubage gathiguna walata asa ubawa gdk oni wena kellek aniwa innawa e kella lagadima hambei oya kella akamathi wune ube waradak nisa newei sure

    yaluwa ekka fit eke indapan ban kello nam enawa ynwa kollek thamai hadisiyakata inne

    podi jelak thiyenne porath ekka mata :baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ape eka oya monaath danna ban. aduma gaane mama ekita try, kamaththa ahuwa kiyalawath danna. ara kellek danne araki kiyala. mama ehema wadiya open naa ban. karana deyak thaniyama thamai.

    mata awl ban mama sawuththu una wage mata feel wena ekata. maath kalpana karala baluwa uba kiyala thiyiyena ekama. aruta arakiya set karala denna maath sambanda wela. ethakota nondi una eka tikak hari maga arila yanawane. :dull:

    uba hithanawa wediy ban.mona nondiyakda ban.owada ban prashna.newa gilunath ban chun wage hitapan.uba kematha ahanwa kiyala office eke kela peragena bima weti weti aduwe nane,minihek wage kematta ahuwane.kellath polite reject karanna atte ube status gena hithala tama.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    වැඩෙ අත ඇරල වෙන කෙල්ලෙකට අත ගහපන්.
    කෙල්ලොද නැත්තෙ බන්.
    උබට කැමති නැත්තෙ උබේ අඩුපාඩුවක් නිසා නෙවෙ. අරූ කෙල්ලගෙ crush එක නිසා .
     
    ktmduke

    Member
    May 27, 2016
    19
    1
    0
    ටහිකෙයි බ්‍රෝ
    ඕවත් ප්‍රශ්නද බන් ඕවට මූන දෙන්න තමයි ඕනි මිනිහෙක් වෙන්න නම් !
    එකෙන්ම උබ උදව් කරපං උබට eඅකමැති එකක් වෙනුවෙන් ඇයි බන් අඩන්නෙ දාන්
    උබෙ uතත්වෙ උබ තියා ගනින් යකෝ

    uba ela yaluwek weyan..uba gihin ube yaluwata eka kiapan...kohoma kalath eki uatalune kamathi....ube seen ekath uta kiapan..masa ganak try karapu eka..uth ekla kolleknm uta kellek innawa kiala ubata set karala denna try karai...

    මෙතන කාරණා 2ක් තියෙනවා
    :D:D:D:D

    1. උඹ ට්‍රයි කරන කෙල්ල උඹට ලං වෙන්න ඇත්තේ අර කොල්ලට ලං වෙන්න විස්තර දැනගන්න
    2. නැත්තම් ඒකිගේ යාලුවා කැමති නෑ ඒ කෙල්ල උඹට සෙට් වෙනවට

    :dull::dull::dull::dull:

    ඕවා වෙන්න පුලුවන් දේවල්
    ගේම අතාරින්න එපා උඹේ යාලුවට කෙල්ලෙක් ඉන්නවද?
    සමහර විට ඌට ඒකි ට්‍රයි කලාට උඹට සෙට් වෙන්න පුලුවන්

    :yes::yes::yes:

    ape ekatath kellek naa ban. oo oka danagaththoth oota pissu hadei. uu patta luck mata wada ee athin
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හෙන ගේමක් දීලා කියෙව්ව. කෙල්ලො ඔහොමම තමා බං. කැමතියි වගේ පෙන්නන්නේ. බලද්දි උන්ගේ හිතේ අඩු ගානේ එහෙම සිතුවිල්ලක්වත් තිබිල නෑ. කොල්ලො එක්ක හෙන කොමලේ, සමහර උන් පට්ට ඕපන්. ඉතින් අසරණ කොල්ලා හිතන්නේ ඒකි කැමතියි කියලා. කෙල්ලො කියන උන්ව නම් මොනම විදියකින්වත් තේරුම් ගන්න නම් බෑ ලේසියෙන්. උඹේ පාඩුවේ හිටපන් බං කැමැත්ත ඇහුවා බෑ කීවා එච්චරයි. ඕනේට වඩා @# දෙන්න යන්නෙපා. පාඩුවේ හිටපන්. උඹ මොකෑ ආයෙය්දරුණු ගනයේ අපරාධයක් කරලා එල්ලුම්ගස් නියම වෙලා බන්ධනාගාරෙන් පැනපු වගේ වාතාවරනෙක නෑ නෙ. ඒ නිසා පාඩුවේ හිටපන්. කෙල්ල බෑ කීව නම් බෑ තමා. වෙන කෙල්ලෙක්ට ට්‍රයි කරපන් නැති නම් ආතල් එකේ තනියෙන් හිටපන් අදාල කෙනා සෙට් වෙනකම්.
     
    ktmduke

    Member
    May 27, 2016
    19
    1
    0
    uba hithanawa wediy ban.mona nondiyakda ban.owada ban prashna.newa gilunath ban chun wage hitapan.uba kematha ahanwa kiyala office eke kela peragena bima weti weti aduwe nane,minihek wage kematta ahuwane.kellath polite reject karanna atte ube status gena hithala tama.

    ow machan mata oya awla tikak thiyenawa. :dull:

    වැඩෙ අත ඇරල වෙන කෙල්ලෙකට අත ගහපන්.
    කෙල්ලොද නැත්තෙ බන්.
    උබට කැමති නැත්තෙ උබේ අඩුපාඩුවක් නිසා නෙවෙ. අරූ කෙල්ලගෙ crush එක නිසා .

    atha arala ban thiyenne. mata hithennema dan aparade mama ahuwe kiyala. :no:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,911
    113
    uba hithanawa wediy ban.mona nondiyakda ban.owada ban prashna.newa gilunath ban chun wage hitapan.uba kematha ahanwa kiyala office eke kela peragena bima weti weti aduwe nane,minihek wage kematta ahuwane.kellath polite reject karanna atte ube status gena hithala tama.

    wadak nah ban owa kiyala.. muge oya ahau palawei eka lu ne.. mun oya katu kanna ona..etha kota thama hadenne.. .. mata ohoma kiwwa nam.. sure yaluwata kiwwwa ful kathandarey..mokada karanne..umbata ona nam ganin..nathnam umba reject karala mata diyan.. :D :D
     
    ktmduke

    Member
    May 27, 2016
    19
    1
    0
    හෙන ගේමක් දීලා කියෙව්ව. කෙල්ලො ඔහොමම තමා බං. කැමතියි වගේ පෙන්නන්නේ. බලද්දි උන්ගේ හිතේ අඩු ගානේ එහෙම සිතුවිල්ලක්වත් තිබිල නෑ. කොල්ලො එක්ක හෙන කොමලේ, සමහර උන් පට්ට ඕපන්. ඉතින් අසරණ කොල්ලා හිතන්නේ ඒකි කැමතියි කියලා. කෙල්ලො කියන උන්ව නම් මොනම විදියකින්වත් තේරුම් ගන්න නම් බෑ ලේසියෙන්. උඹේ පාඩුවේ හිටපන් බං කැමැත්ත ඇහුවා බෑ කීවා එච්චරයි. ඕනේට වඩා @# දෙන්න යන්නෙපා. පාඩුවේ හිටපන්. උඹ මොකෑ ආයෙය්දරුණු ගනයේ අපරාධයක් කරලා එල්ලුම්ගස් නියම වෙලා බන්ධනාගාරෙන් පැනපු වගේ වාතාවරනෙක නෑ නෙ. ඒ නිසා පාඩුවේ හිටපන්. කෙල්ල බෑ කීව නම් බෑ තමා. වෙන කෙල්ලෙක්ට ට්‍රයි කරපන් නැති නම් ආතල් එකේ තනියෙන් හිටපන් අදාල කෙනා සෙට් වෙනකම්.

    hahaha aththanee ban. mama miniyak marala naanee. kellekgen kamaththa ahuwa kiyana eka normal deyak thamai. but patta uncomfortable dan office ekedi ban mata. :baffled:

    thawa dawas deka thunak yanakota hariyai :D:yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    wadak nah ban owa kiyala.. muge oya ahau palawei eka lu ne.. mun oya katu kanna ona..etha kota thama hadenne.. .. mata ohoma kiwwa nam.. sure yaluwata kiwwwa ful kathandarey..mokada karanne..umbata ona nam ganin..nathnam umba reject karala mata diyan.. :D :D

    mu kellata hena hope tiyagena idapu scene ekak tiyenne.kohomath ithin jela enawa ohoma deyak wunama.eth ithin dan kale sentimental mind ekak tiyenna one uba kivva wage.kellonge mind eka payay yanne wenas wenna.anthimata ohoma kiya kiya idala muta crush ekak ei.owa ithin play karanna denaganna one.kellek issaraha manasikawa wetunoth nan sorry thama.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මෙතන කාරණා 2ක් තියෙනවා
    :D:D:D:D

    1. උඹ ට්‍රයි කරන කෙල්ල උඹට ලං වෙන්න ඇත්තේ අර කොල්ලට ලං වෙන්න විස්තර දැනගන්න
    2. නැත්තම් ඒකිගේ යාලුවා කැමති නෑ ඒ කෙල්ල උඹට සෙට් වෙනවට

    :dull::dull::dull::dull:

    ඕවා වෙන්න පුලුවන් දේවල්
    ගේම අතාරින්න එපා උඹේ යාලුවට කෙල්ලෙක් ඉන්නවද?
    සමහර විට ඌට ඒකි ට්‍රයි කලාට උඹට සෙට් වෙන්න පුලුවන්

    :yes::yes::yes:

    man umbata eeye thread ekaka bannata ada nam umba man hitapu widihamai hitala tiyenne..............
    apitath mewage experience tibe...
    man ekak kiyannam muuta...
    aruta set une natath umba nam ekiwa set kereganna epa...aith nam malata ekita puka denna yanna epaa....ekige yaluwawa ashr kerepan ekiwa ashre nokara..niyameta ridei..antimata kiyanna tiyenne ban...aniwa umbe yaluwa umbata wada rupen,experience eken,maturity eken umbata wada godaak wadi athii..kello kohomath kamati ewage ewunta tama...
    salenna epa ban....
     
    ktmduke

    Member
    May 27, 2016
    19
    1
    0
    wadak nah ban owa kiyala.. muge oya ahau palawei eka lu ne.. mun oya katu kanna ona..etha kota thama hadenne.. .. mata ohoma kiwwa nam.. sure yaluwata kiwwwa ful kathandarey..mokada karanne..umbata ona nam ganin..nathnam umba reject karala mata diyan.. :D :D

    matath welawakata hithenawa machan mun dennawa shape eke set karala weeraya wenna :rofl:

    thawath welawakata hithenawa un denna oona magulak natagaththaden mama paththakata wela mage wadak balan innawa kiyala :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    man umbata eeye thread ekaka bannata ada nam umba man hitapu widihamai hitala tiyenne..............
    apitath mewage experience tibe...
    man ekak kiyannam muuta...
    aruta set une natath umba nam ekiwa set kereganna epa...aith nam malata ekita puka denna yanna epaa....ekige yaluwawa ashr kerepan ekiwa ashre nokara..niyameta ridei..antimata kiyanna tiyenne ban...aniwa umbe yaluwa umbata wada rupen,experience eken,maturity eken umbata wada godaak wadi athii..kello kohomath kamati ewage ewunta tama...
    salenna epa ban....

    මට එහෙම පර්සනල් තරහක් නෑ බන් බලපන් මම උඹේ ත්‍රෙඩ් වල පෝස්ට් දාලා තියෙනවා
    :P:P:P:P:P
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    matath welawakata hithenawa machan mun dennawa shape eke set karala weeraya wenna :rofl:

    thawath welawakata hithenawa un denna oona magulak natagaththaden mama paththakata wela mage wadak balan innawa kiyala :P

    set karanna yanna epa anthimata oya ledath ubata tamai karagahanna wenne.ube yaluwa hodama bokkak wage dial ekak newe nan nikan hitapan.
     
    ktmduke

    Member
    May 27, 2016
    19
    1
    0
    man umbata eeye thread ekaka bannata ada nam umba man hitapu widihamai hitala tiyenne..............
    apitath mewage experience tibe...
    man ekak kiyannam muuta...
    aruta set une natath umba nam ekiwa set kereganna epa...aith nam malata ekita puka denna yanna epaa....ekige yaluwawa ashr kerepan ekiwa ashre nokara..niyameta ridei..antimata kiyanna tiyenne ban...aniwa umbe yaluwa umbata wada rupen,experience eken,maturity eken umbata wada godaak wadi athii..kello kohomath kamati ewage ewunta tama...
    salenna epa ban....

    pora mata wada usa poddak wadi eka witharai ban. konde, rawla wath kapanna pora piliwelawkata. :P