Machan, man duwaddi duwana wegaya kmph walin balaganna widiyak kiyapanko

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,690
    23,327
    113
    දුර දුවද්දිනන් running app එකකින් gps වලින් ට්‍රැක් කරන්න.
    short distance නන් දුවන එක දුර තියල වීඩියෝ කරල මේ වගේ software එකකින් track කරන්න පුලුවන්. මේක ගොඩක් accurate හරියට වීඩියෝ එක සහ scale එක දුන්නොත්.

    https://physlets.org/tracker/