ඔයවගේ එවුන්ට දැනෙන්න රිටන් එක දෙන්න ඕනි බං....... අරූ එන්නෙත් ආතල් එකක් ගන්න වෙන්ඩ ඇති..... උබ වෙන හොද කෙල්ලෙක් බලල ටෝක් කර ගනින්...... ඕක නවත්තන්නත් එපා..... හැබැයි උබ ඕක තියාන් ඉන්ඩ ඕනි බොරුවට... කැමතිනම් ආතල් එකක් ගනින්...... අනිත් ටෝක් කරගත්ත කෙල්ල එක්ක සිරා ලව් කරපන්..... අරූ ආතල් එක අරන් මාරු උනාට පස්සෙ උබත් ඒකිව අතහැරපන්..... ඊට පස්සෙ අලුත් කෙල්ලව බැදපන්.......



දෙනවනම් රිටන් දෙන්න මෙහෙම ඉගෙන ගනින්..අනිවා ඔය උබේ කෙල්ලව පරන එකා කොයිවෙලේ හරි අතාරිනවා..උබත් අතෑරැපන්..පාඩමක් උගන්වපන්..

අන්න එහෙමයි..






