Machan me wahane kohomaa?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අපේ ගෙදර 2000 ඉදලා මේ වෙනකම් පාවිච්චි කරන්නේ මේ වැන් එක .නියෙමට දුවනවා එහෙමත් හොදයි .හැබැයි දුර ගමන් යද්දී මාර අමාරුයි .වාහනේ එක දිගට 200 දිවුවම කරපු එකාගේ උරහිස් රිදෙනවා දවස් 2 විතර ..පෙට්රෝල් උපරිම කරනවා .එකේ highway යද්දී ස්පීඩ් මදි අඩාගෙන තමයි වාහනේ යන්නේ .සැහෙන්න අඩුයි එන්ගින් එක සුපිරි .හැබැයි 600 පවර් නෑ . අලුත් එකක් ගනින් ඔය මොඩ්ල් එකේ auto gear / power තියන. 120 speed karanna patta amarui .hodha family vehicle ekak seat gahuvoot poddakvat ida na
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    toyota lotto van eklak ganin thawa keeyak hari daala
    CR27 බහුතරයක එන්ජින් දෙතුන් පාර බෝර් කරලා එන්ජින් තියලා වාත කරලා නේද තියෙන්නෙ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    CR27 බහුතරයක එන්ජින් දෙතුන් පාර බෝර් කරලා එන්ජින් තියලා වාත කරලා නේද තියෙන්නෙ?

    පරන වහන එහෙම තමා ඉතින්,වහන කනව බන් බාස්ලා
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    bump
    uba neda daala tibbe kooti gaanak watina idamak wikunawa kiyala rajagiriye :D
    yako ehenam oyta wada hoda ekak ganinko :P
    api marena minissu ne onna ohe prius ekakata yamu :P

    na mata 12k witara loan ekak ekkenekgen hamba wenawa machan eya tama kiwwe wahanayak ganna kiyala eyata passe gewanna kiyala ekai..idama thama idea ekak na hariyata..;)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අපේ ගෙදර 2000 ඉදලා මේ වෙනකම් පාවිච්චි කරන්නේ මේ වැන් එක .නියෙමට දුවනවා එහෙමත් හොදයි .හැබැයි දුර ගමන් යද්දී මාර අමාරුයි .වාහනේ එක දිගට 200 දිවුවම කරපු එකාගේ උරහිස් රිදෙනවා දවස් 2 විතර ..පෙට්රෝල් උපරිම කරනවා .එකේ highway යද්දී ස්පීඩ් මදි අඩාගෙන තමයි වාහනේ යන්නේ .සැහෙන්න අඩුයි එන්ගින් එක සුපිරි .හැබැයි 600 පවර් නෑ . අලුත් එකක් ගනින් ඔය මොඩ්ල් එකේ auto gear / power තියන. 120 speed karanna patta amarui .hodha family vehicle ekak seat gahuvoot poddakvat ida na

    100 ta gannath amaruda highway eke..:shocked::shocked: