machan podi un enna epa ..

LHasindu

Member
May 27, 2015
1,209
104
0
බොදිලිමා
බෝදිලිමා කියන්නේ ලස්සන කටුස්සෙකුට නේද බන්? මූට නෙමෙයි නේද. මන් හිතන් හිටියේ කටුස්සෙක්ට කියලා
375178609_a8c3103626.jpg

http://www.lankadeepa.lk/index.php/articles/145008
 
Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    Machanla oya wage siidiyak gana (oya ubala kiyana bodilima gana) kiyawena gunadasa kapuge mahathage sinduwak thiyenawa... e sinduwa purawatama oya palu muusala gathiya donkara denawa... ahala balapalla

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Machanla oya wage siidiyak gana (oya ubala kiyana bodilima gana) kiyawena gunadasa kapuge mahathage sinduwak thiyenawa... e sinduwa purawatama oya palu muusala gathiya donkara denawa... ahala balapalla

    අඩේ සිරාවට බන්. මටත් දැන් තමයි මීටර් උනේ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මම ඕකෙක් දැකල තියනව. උන් හෙන අමුතුයි. අමුතු හඬක් තියෙන්නෙ. ඇඟ පිඹුරෙක්ගෙ වගේ දිගයි. අත් දෙක කෝටු කෑලි දෙකක් වගේ. දැක්කම බය හිතෙනව. කොන්ඩෙත් අමුතුම අමුතුයි. දැකපු ගමන් කලන්තෙ දාල වැටෙන්න ඉඩ තියනව. එහෙම උනොත් ඌ ලඟට ඇවිල්ල ගිලින්න තියෙන සම්භාවිතාවය වැඩියි.:shocked: