machan podi un enna epa ..

r runner

Member
May 12, 2015
2,396
780
0
මේ සතෙක් වගේ බිලිගන්න ආත්මයේ ආරම්භයත් එක්කම, ඇයි එයා අනිත් අයව බිල්ලට ගන්නෙ, බිල්ලට ගන්න අයට මොකද වෙන්නෙ කොහෙටද යන්නෙ වගේ මුළු කතාවම .. (මෙතන ඒ විස්තර දාන්න ගියොත් ත්‍රෙඩ් එක සෑහෙන්න දික් වෙනව, හිතුනොත් පස්සෙ දාන්නම්) ..

ඉක්මනට දාපන් යකෝ මේ ටිකත්.


yes bro .. continue...
 

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අපිට නොපෙනෙන නොදැනෙන දේවල් ගොඩාක් තියෙනව මචං,:rofl::baffled::oo::oo:
    ස්තුතී අපිත් එක්ක විස්තරය බෙදාගත්තට,:rolleyes::rolleyes:
    ඉතුරු ටිකත් දාපන් බන්.....

    හැබැයි විඩියෝ එකේ තියෙන්නෙනම් හෙල්ලෙන්නෙවත් නැති රබර් වලින් හදපු එකක් වගෙ නේද???
    :yes::yes::yes:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,573
    13,195
    113
    මචන් ඔය අවිස්සාවේල්ලේ සල්ගල කැලේ වුන seen ඒකක් ද?
    අම්මෝ ඕක ඇත්ත මමත් ඔය කතාව දන්නවා
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ඔහොම සීන් ඕන තරම් තියෙනවා බන් . අපේ වයසක මිනිස්සුන්ගෙන් ඇහුවොත් එයාලට ඕන තරම් අත්දැකීම් ඇති. බෝදිලිමගේ සීන් එකක් පොතකින් කියෙව්වා. සුද්දෙක් ලංකාවට ඇවිත් ලියපු එකක් එකෙත් තිබ්බා ඌ දැකල තියෙනව කියලා ඕක.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ඇත්ත උනත් බොරු උනත් ඉතුරු ටිකත් දාපං මචං... :) +17