machan puk code ekak ona...

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan mage kallage hutch sim eka , eki mokadda magulak obala puk code ekak illanawa?? mokadda gahanna ona?? hutch wala?? plzzzzzzzzzzzzzzzzzzzzzzzz
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    kallagenma ahapan puk code eka mokadda kiyala... epa epa thota kane parak gahai... (hutch costumer care ekata ganin)
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    kallagenma ahapan puk code eka mokadda kiyala... epa epa thota kane parak gahai... (hutch costumer care ekata ganin)

    avuruddama iwarai eki karana vada walata....dan mata wenne ekita PUK Code kese wetath , Puke arinna thamai...:frown:
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan mage kallage hutch sim eka , eki mokadda magulak obala puk code ekak illanawa?? mokadda gahanna ona?? hutch wala?? plzzzzzzzzzzzzzzzzzzzzzzzz
    සිම් කාඩ් එකේ ප්ලාස්ටික් කාඩ් එක තියනවද උබ ලග.. ඒකෙ ඇති නැත්තම් Hutch කතා කරලා identity verify කරලා කොඩ් එක ගන්න පුලුවන්. 10 පාරකට වඩා ගහන්න එපා කියන්න වැරදි කොඩ් එක.. එහෙම උනොත් සිම් එක ඩැමේජ් වෙනවා.. ආයෙ අරින්න බැ..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sim eka apu plastic card eke gahala athi...eka nattan customer care call karala ilaganin...nattan kellata puk gahanna kiyapan;):rofl:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    සිම් කාඩ් එකේ ප්ලාස්ටික් කාඩ් එක තියනවද උබ ලග.. ඒකෙ ඇති නැත්තම් Hutch කතා කරලා identity verify කරලා කොඩ් එක ගන්න පුලුවන්. 10 පාරකට වඩා ගහන්න එපා කියන්න වැරදි කොඩ් එක.. එහෙම උනොත් සිම් එක ඩැමේජ් වෙනවා.. ආයෙ අරින්න බැ..

    බොරු කියන්න එපා බන් 3 පාරයි ට්‍රයි කරන්න පුළුවන්
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    පල ඩෝ නිකන් බොරු නොකිය.. උඹ වගේ අසහන කාරයෙක්ට කොහෙද කෙල්ලෙක් ඉන්නේ? :P

    Anyways PUK කොඩ් එක guess කරන්න යන්න එපා. 3පාරක්ද කොහෙද වැරදියට ගහුවම sim එක cancel වෙනවා. අලුත් sim එකක් ගන්න වෙනවා. experience එකෙන් කියන්නේ :D

    hutch එකට call කරලා අහගනින් code එක.
     
    Last edited: