මට laptop cooling pad ekak ගන්න ඕනේ
use කරන කට්ටිය එහෙම ඇතිනේ
පොඩ්ඩක් models names(if u can with pic) දාන්න පුලුවන්ද
ඇත්තටම ලැප් එකේ heat එක අඩු වෙනවද machanla
loku help ekak
use කරන කට්ටිය එහෙම ඇතිනේ
පොඩ්ඩක් models names(if u can with pic) දාන්න පුලුවන්ද
ඇත්තටම ලැප් එකේ heat එක අඩු වෙනවද machanla
loku help ekak
mama dannenaha uraj ta kiyala balanna 