Machanla Loku Udawwak o.ne ubalagen..!!!

Unambu

Member
Jun 24, 2011
79
3
0
Machan ,

Uba danna Piliyandala,Boralasgamuwa,dehiwala,Kottawa pathiwala rent akata ganna Puluwan Geyak dannawa nam poddak keyanawada machanla

Patta asarana wela enna .
Dannawanam Podi help akak depan machan.
house rent aka 5,000 - 10,000 atahranam hodai.
Loku dewal o.ne naha 2 room dekak tebunoth athi machan
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    mage geyak tiyenawa machan piliyandala danata rent karala tiyenne. balamu wena ekak set untth pm ekak danam
     

    Unambu

    Member
    Jun 24, 2011
    79
    3
    0
    thanks machan help akata .pls udaw karapanla machan

    Bump akakin hari udawkarapu okkotama godak pin machan
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔය හැටි තදියම් වෙලා කුලී ගෙවල් හොයන්නෙ, කෙල්ල එක්කල පැනල ඇවිදින් දෑ...? :dull:

    සිරාවටම, අපේ ගෙදර නං කුලිය ට දෙන්න කාමරයක් තියෙනව කොල්ලො. හැබැයි, මේ කොල්ල ගෙ කරුමෙට ද මන්ද, අපි ඉන්නෙ මහනුවර පැත්තෙ නොවැ. :(

    හැබැයි කොල්ලො, මෙහෙ ආවොතින් මැරෙන කං ඉඳිය හැකි ඕං... කුලිය රු. 3,000 යි නෙව. :)
     
    Last edited: