හරි ලෝකේ ඕන දෙයක ගාණ වැඩි වෙනවා..උදාහරණයක් විදිහට පෙට්‍රල් වගේ දෙයක්..ඒ වගේම ඒ රටවල් වල ඒවා සමහර කාල වලදී අඩු වෙනවා.ඒ ලෝක වෙළද පලේ අඩු උනහම...ඒත් ලංකාවේ...පෙට්‍රල්,ඩීසල් වැඩි උනොත් වැඩි උනාමයි..ඒ දේ තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ..අන්න එතනයි තියෙන අසාදාරණය..පාන් උනත් වැඩි කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් ඕනෑකමටමයි..නැතුව පාන් ඔයිට වඩා අඩුවෙන් දෙන්න බැරිකමකට නෙමේ..
-----Dena method eka kiwwoth, money soya ganna vidiya kiwwoth piliganna puluwan. Namuth ehema explanation ekak UNP eka deela naha. Eka nisa unp kiyana deya visvasa karanna amarui.![]()
Mage Prashne mekai : 2002 prices and 2013 Prices compare karana eka
koi durakata Sarthakada ? Aurudu 11 wenasak ekka 2002 prices 2013 th denna puluwan kiyalada UNP eka hithanne ?
dan nan athi wegena enne....man tawa tikak balala sadahatama mehen yanawa...mae mona karumayakda ban corruption kiyala mehemath puluwanda....no law at all...news dekkama sansare kalakirenwa rata koctaara hoda unath...
KSA octane 95 today(3rd JAN 2014) price per liter SAR 0.62 X exchange SLRs 36 = SLRs 22.32 ----


wadi wuna pramaanaya harida kayanna danne na.

modayo tamai ban hitanna deyak ne...nattan ithin metcahraa ariddi mukuth wune ne wage inne



