flv videos VLC media player එකේ වැඩ කරන්නේ නැත්තෙ නෑ බන්.. ඒකේ හොඳට වැඩ.. දැන් වෙලා තියෙන්නේ... google එකෙන්.. youtube එකේ.. වෙනස් කම් වගයක් කරලා.. දැන් mp4 එකෙන් එන ඒවලත් කොඩෙක් කේස් තියෙනවා..
ඕකට හොඳම දේ බ්රව්සර් එකට addon/extension එකක් දාගන්න එක.. එතකොට mp4,flv,3gp ඔය ඕනෑම එකකින්තමන් කැමති එකක් තෝරලා බාගන්න පුලුවන්..