machanlaa

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    machan podi karadarayak unaa.ape gewal laga innawa irc karayek..u ape ammata banala thibuna wena ekek issaraha un gaththa kiyana waththaka polos gediyak kaduwa kiyala..ape amma kisi deyak danna me gana..ithin u policiye apita wiruddaya antry ekak dala bayata..mokada u hire iddi ape thaththa tamayi u gana baluwe..ithin apita wiruddawa antry ekak dalada kiyala balaganna puluwan kramayak thiyanawada?plz help karapalla saho:rolleyes::rolleyes:

    :confused::confused:
    තමාගේ ආරක්ෂාවට විභාග කරන්න ඕනි නෑ කියල දාන පැමිණිලි වලදී නිතිය ක්‍රියාත්මක වන ආකාරය මොකක්ද?


    Bump ekakwath dala yanna
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    තේරුනේ නැහැ බෝල කියපු එක. දැන් entry එක දාල තියෙන්නෙ උඹලගෙ අම්මද, irc කාරයද, හිරේ ගිය එකාද එහෙමත් නැත්නම් අර වෙන එකාද?
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    තේරුනේ නැහැ බෝල කියපු එක. දැන් entry එක දාල තියෙන්නෙ උඹලගෙ අම්මද, irc කාරයද, හිරේ ගිය එකාද එහෙමත් නැත්නම් අර වෙන එකාද?
    irc karaya bn antry eka dala thiyenne.uma thamayi hireth hitiye..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැමිනිල්ලක් දාලා තියනවද කියලා හෙට අනිද්දා දැනගන්න ලැබෙයි දාලා නම් පොලිස් බල්ලෙක් ගෙදරට එයි විභාග කරන්න. හොඳම වැඩේ උෟ පැමිනිල්ලක් දැම්මා නැතා උඹලත් පැමිනිල්ලක් දාන එක තර්ජනය කලා කියලා වත්. ඔය චන්ඩින්ට බය නෑ කියලා පෙන්නුවහම චන්ඩි නොන්ඩි වෙනවා. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එලකිරියෙත් ඔය වගේම කාඩ්බෝඩ් වීරයෙක් ඉන්නවා රත්තරං කියලා. උෟ ගාල්ල පැත්තෙ පොඩි එකෙක්ට පුකේ පාෙර ටාේක් දීලා තිබ්බා. මේ ඉන්න පොන්නෙයාෙත් උට බයේ එහෙයි කිය කිය ඉන්නවා. මම නම් දුටු තැන පුකේ අරිනවා උට. එහෙමයි චන්ඩි නොන්ඩි කරන්න ඔ්නෙ. :rofl:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචන් IRC කාරයා තමයි අපිට විරුද්දව පැමිණිල්ල දාලා තියෙන්නේ ..ඌ අපේ අම්මට බැනලා තියනවා වෙන ගැනියෙක් උන්ගේ ගහෙන් පොලොස් ගෙඩියක් කැඩුවා කියලා.(පොලොස් ගහ උන්ගේත් නෙමෙයි වෙනකෙනෙක්ගේ එකක්) . ..ඉතින් අපේ අම්මා මේ ගැන දන්නේ නැති නිසා ඌට හොදටම බැනලා ..පස්සේ අපේ තාත්තත් උට බැනලා තියනවා පිරිමියෙක් ඇවිත් ගැනියෙකුට බනිනවද කියලා..ඌ කලින් හිරේ ගිය එකෙක් ඉතින් අපේ තාත්ත තමයි උට හිරේ ඉද්දි උදව් කරේ..ඉතින් ඌ බයට අපිට විරුද්දව පැමිණිල්ලක් දාලා ,,මේ ගැන අපිට පොලිසියෙන් දැනගන්න පුළුවන් ක්‍රම මොනාද තියෙන්නේ ?
    පොලිසියේ ඇන්ට්‍රි බෙදන්න එන්න කලින් ,
    ඌ IRC කියලා රෙගිස්ටෙර් වෙච්ච එකෙක්
    ඉතින් අපිට මේ විරුද්දව ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොනාද තියෙන්නේ?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පොලොස් :confused: මොන පොලොස් ගෙඩියක් ගැනද රාළහාමි මේ අහන්නේ.. :rolleyes:;)
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    උබලාටත් හොද වැඩේ ඔය වගේ උන්ට උදව් කරන්ඩ යනවට .දැන ඉතින් තොපි දාපන් ඌට විරුද්දව ඇන්ට්‍රි යක්
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    උබෙ අම්මත් irc කාරයෙක්ට උනත් සෙකන්ඩ් වෙන්නෙ නෑ වගේ..මරු පවුල
    ඇයි බන් දන්නේ නැති සීන් එකකට පිරිමියෙක් ගේ ඉස්සරහට ඇවිත් බනිද්දි කට වහගෙන ඉන්න පුලුවන්ද බන් .උගේ රෙදි නැති වෙන්න කියලා දීලා :D
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    maara wada thamaa wenne... thamange deyak nam one deyak :rolleyes:
    anyway, gedarata ei.. wuna de kiyanna.. echcharai.. ethanin owa Colos wenawa.. :D
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    උබලාටත් හොද වැඩේ ඔය වගේ උන්ට උදව් කරන්ඩ යනවට .දැන ඉතින් තොපි දාපන් ඌට විරුද්දව ඇන්ට්‍රි යක්
    ඒක සහතික ඇත්ත සහෝ ....අපේ ගෙදර උන් නැතිබැරි කමක් කිව්වේ ගමන් උදව් කරන්න යනවා ..අපේ උන්ටත් හොද පාඩම් මෙව්වා .:baffled:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    සහෝ උන් පැමිණිල්ල දාලා තියෙන්නේ විභාග කරන්න ඕනි නෑ කියලා ...නිකන් අන්ට්‍ර් එකක් විතරයි ..අපි දැන් උන්ට විරුද්දව පැමිණිල්ලක් දානවා ..:yes: